ඇම්ඩයි අන්ධයයි... 18+

robot malli

Member
Aug 17, 2014
131
28
0
ඇම්ඩයි අන්ධයයි... 18+

ඔන්න දවසක් ඇම්ඩයි, ඇම්ඩගෙ ගෑනියි, ලමයි 8 දෙනයි:rofl: ගමනක් යන්න bus halt එකට වෙලා ඉන්නවලු. ඔය අතරෙ අන්ධ මිනිහෙකුත් bus halt එකට ආවලු හැරමිට්ටකුත් අරන්. ඇම්ඩ ඉතින් හෙමීට අන්ධ මනුස්සය ගාවට කිට්ටු කරල පොඩි කතාවක් දාගෙන හිටියලු. ඔහොම කතා කර කර ඉන්නකොට bus එකක් ආවලු. ඒත් එකේ යන්න පුලුවන් 10 දෙනාට විතරලු:oo::oo: ඇම්ඩටයි ගෑනිටයි ලමයි 8 දෙනාටයි යන්න පුලුවන් උනත් ඇම්ඩ මෙච්චර වෙලා fit එකේ කතා කර කර හිටපු අන්ධ මනුස්සයව දාල යන්නත් බැහැලු ඉතින්. ඒත් ලමයින්වයි ගෑනිවයි රස්තියාදු කරන්නත් බැහැලු:yes: ඒක නිසා ඇම්ඩ කරපු වැඩේ ලමයින්වයි ගෑනිවයි bus එකේ පටවල යැව්වලු. ඔන්න ඉතින් bus එකත් ගියාලු. ඇම්ඩටත් හෙන කේන්තියලු ඉතින්, කරුමෙට මේ පොට්ටයත් මෙතනටම ආවනේ කිය කිය මිනිහ හිතින් බැන බැන හිටියලු:cool::cool: අන්ධයත් ඉතින් ඒ විදියටම ඇම්ඩටත් හිතින් බැන බැන හිටියලු ඌව bus එකේ නග්ගල යැව්වෙ නැති නිසා:cool::cool:

ඔහොම ඉතින් ඇම්ඩයි අන්ධයයි bus halt එකට වෙලා ඉන්නකොට එකපාරටම අන්ධය හැරමිටියෙන් බිමට අනින්න පටන් ගත්තලු මහ හයියෙන්. මූ දැන් ඔහොම බිමට ඇන ඇන ඉන්නවලු හෙන වෙලාවක් තිස්සෙ. ඇම්ඩට මේක මහ කරදරයක්ලු ඉතින්:angry::angry: ඇම්ඩත් හෙන වෙලාවක් ඉවසල ඉවසල බැරිම තැන අන්ධයට කිව්වලු,

"ඔය මල මගුල් පොල්ලට රබර් කොපුවක් දාගත්තනම් ඉවරනෙ" කියල.

ඒක අහපු අන්ධයත් මල පැනල කිව්වලු,

"තමුසෙගෙ ඔය අහවල් එකටත් රබර් කොපුවක් දාගත්තනම් අද අපිට මෙහෙම bus halt එකට වෙලා ඉන්න වෙන්නැහැනෙ" කියල….
:D:D:D:D:D:D
 

yaka007

Member
Apr 6, 2010
1,589
316
0
yatiyantota
11.gif
11.gif
11.gif