ඔබට අනුව අනාගතයේ සිදුවන දේ නිවැරදිවම කියූ අනාවැකිකරුවන් කවුරුන්ද..ඔවුන් කියූ සැබෑ වූ හා,සැබෑ වෙතැයි සිතන අනාවැකි මොනවාද..මෑත කාලෙ අය නන් වඩා හොඳයි,ඉස්සරහට එන අවුරුදු කීපෙට අදාල අනාවැකි කියල තියෙනව නන් specially දාන්ඩ,ජෝතිෂවේදියො වගේ අය උනත් කමක් නෑ ..