මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් !
බැරිවෙලාවත් මහින්ද ආවොත්:
තමා වෙනුවෙන් මැරකම් කෙරු සියල්ලන්ට උසස් තනතුරු දීම,
මැතිවරණ ප්රතිවාදීන් අත් අඩංගුවට ගෙන බොරු චෝදනා දමා නඩු පැවරීම,
සමාජ අන්තර්ජාල සේවාවන් වාරණයට ලක් කිරීම,
19 සංශෝධනය ගෙනවිත් ජනාධිපති ධුර කාලය වැඩි කර සියලු මැතිවරණ කල් දැමීම...