(o_O) ♚ Hollywood Movies Only ♚ (O_o)

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ★ Hollywood Movies පිළිබද තොරතුරු බෙදා ගන්න එකතු වෙන්න★



    ✪ ▁ ▂ ▃ ▄ ▅ ▆ ▇ █ ▇ ▆ ▅ ▄ ▃ ▂ ▁ ✪


    ✔ඔබ මෙතෙක් නරබන ලද සුපිරි ✪ Hollywood Movies

    ✔ඔබගේ ප්‍රියතම ✪ Hollywood නළු නිලියන්

    ✔ඔබගේ ප්‍රියතම ✪ Hollywood Films අධ්‍යක්ෂකවරුන්

    ✔18+ පට්ට ✪ Hollywood Films

    ✔ඔබගේ ප්‍රියතම ✪ 18+ හොට් හොට් නළු නිලියන්

    ✔අලුතෙන් රිලීස් වෙන්න තියෙන සුපිරි ✪ Hollywood Movies ,


    ♛ ✪ Hollywood Movies සම්බන්ද අදහස් හා තොරතුරු බෙදාගන්න එකතුවෙන්න බොහෝවිට අපි නොදන්නා , නරබන්න ලැබුන නැති Movies පිළිබදත් අපිට දැනුවත් වෙන්න මේ ත්‍රෙඩ් එක හරහා ඉඩක් ලැබේ කියලා හිතනවා ♛.
     
    • Like
    Reactions: asylum

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    source code

    mama balala tyana pattama film eka tamai bn "SOURCE CODE"
     

    Attachments

    • SOURCE.jpg
      SOURCE.jpg
      12.5 KB · Views: 129

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    menna patta fillm akak habai thama hoda copy yak na
    Gladiator,prometheus.....hadapu pattama director keneak wena Ridley scott ge
    Exodus: Gods and Kings

     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    The Godfather

    2014-03-11-godfather.jpg


    The Godfather ,I, II ,III, ඉතාම ගැබුරු අර්ථයක් තියෙන පුළුල් පරාසයක් හරහා විහිදී යන සුපිරි බයිස්කෝප් ලෙස හදුන්වා දෙන්න පුළුවන් ,මම දන්නවා එළකිරියේ බහුතරයක් The Godfather ෆිලිම් නරඹලා ඇති නැත්නම් අනිවාර්යෙන්ම නරඹන්න The Godfather චිත්‍රපටය කොටස් තුනකට තිබෙනවා.:cool:


    ආදරය ,මිනීමැරුම් ,ජාවාරම් ,පවුල් ජීවිතය ,දේශපාලන ,සංවර්දනය ,සංවේදය වැනි කරුණු යටතේ පුළුල් පරාසයකට විහිදෙන මෙම චිත්‍රපටය නරබලා නැත්නම් අනිවාර්යෙන්ම නරබන්න ... කතාව අනිතිමට ඉතාම සංවේදී ලෙස අවසාන වෙනවා වගේම ඉතා ගැබුරු අර්ථයක් වගේම සමාජ පණිවිඩයක් ලබාදෙන ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන් ...


    Crime | Drama


    1 .The Godfather

    imdb :- Ratings: 9.2/10


    2.The Godfather: Part II


    3.The Godfather III
    Director: Francis Ford Coppola

    Writers: Mario Puzo

    Stars: Marlon Brando, Al Pacino / Al Pacino මයිකල් කොර්ලියෝනි



    Academy Awards උළලේදී හොඳම චිත්‍රපටය, හොඳම නළුවා, හොඳමතිරරචනය යන සම්මාන තුනම හිමි කරගත්තා.



    ඒවගේම 1970 ගණන්වල ඉහලම ආදායම් වාර්තා හිමිකරගන්නත් Box Office වාර්තා රැසකට හිමිකම් ලබන්නත් මෙම The Godfather ෆිල්ම් එකට හැකි විය. :cool:
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    sex-tape-film.jpg


    පටන් ගමු මචන්...:yes: ඔය තියෙන්නේ මන් ගිය
    අවුරුද්දේ බලපු සුපිරිම +18 බයිස්කොප් එක :P
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මචං උබලා නරබලා තියෙන පට්ට ෆිලිම් , නම් එක්ක මේ ත්‍රෙඩ් එකේ share කරන්න ..
    අපිට මගහැරුණ සුපිරි බයිස්කෝප් තියෙන්න පුළුවන් !!


    උදව් කරන සියලුම දෙනාට බොහොම ස්තුතියි

    ජයවේවා!!!!!!!!!
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind


    පටන් ගමු මචන්...:yes: ඔය තියෙන්නේ මන් ගිය
    අවුරුද්දේ බලපු සුපිරිම +18 බයිස්කොප් එක :P

    ela film eka නම් super වගේ මම අදම බාගන්න ඕන අද රැට බලන්න හොදයි
    !!
    TFS
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    RiseofanEmpire.jpg


    පට්ටම එකක් මේකත් බන් ග්‍රීසියේ
    යුද්ද්යක් තියෙන්නේ පට්ටම මරු කතාව :D

    11180376_800.jpg



    අම්මියෝ මේ කෙල්ල නිසා :love::love: තමා මන් නම් බැලුවේ සුප්පම ගේමක් යන්නේ බන් ;)

    a-million-ways-to-die-in-the-west-blu-ray-cover-65.jpg

    [/CENTER]
    අපි කවෘත් හොඳට අඳුරන කෙනෙක්
    ඉන්නවා බලහන් දන්නවද කියලා මෙයාව...:oo:
    ඇමරිකාවේ බටහිර පැත්තේ සීන් එකක් තියෙන්නේ බන්....:P
    මේකත් සුප්පා​

    Neighbors1.jpg


    මේකත් බලහන් සුපිරිම අසල්වැසියෝ :rofl: ඉන්නේ

    91BzW1ornwL._SL1500_.jpg



    මේක නම් ස්ටෝරියක් හැබැයි මට
    නම් හිනා කාල මැරෙන්න තිබ්බා බන් :rofl:
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    avatar510202_9.gif

    බොහොම ස්තුතියි මචං මිට කලින් නොබලපු ෆිලිම් කිහිපයක් තියෙනවා ... අනිවාර්යෙන් download කරලා බලන්නම් ...!!
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    avatar510202_9.gif

    බොහොම ස්තුතියි මචං මිට කලින් නොබලපු ෆිලිම් කිහිපයක් තියෙනවා ... අනිවාර්යෙන් download කරලා බලන්නම් ...!!

    තව දෙන්නම් ඉවසලා හිටු :baffled:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    වෙලේ සුදා ඉවරයි නමුත් වෙලේ සුදා වෙනුවට ඊළගට එන්නේ කවුද ??



    ගංජා ගහනවා ,කුඩු ගහනවා ,බඩු ගහනවා , වෙඩි කනවා -පාතාලේ එක්ක බැදුණු ලයිම් ජිවිතේ පාලනයක් නැති හැගීම්වල තෙරෙපෙන නිදහස බුක්තිවිදිමින් ලබාගන්න සුදානම් වන සුර සැප මෙතරම් බයානකද ?

    CITY OF GOD


    City-of-God1.png

    CITY OF GOD



    Crime , Drama
    Imbd ratings 8.8/10


    සමාජයට හොද පණිවිඩයක් ලබාදෙන සුපිරිම ෆිල්ම් එකක් .
    අපි ඔහුන්ට අකාරුනිකනම් ඔහුන් සමාජයට කාරුණික වන්නේද නැත .

     
    Last edited: