Market Samurai,
ගැන SEO (Search engine optimization) කරන ගොඩක් අය දන්නවා ගුගල් Adsn ඒවගේම අනෙකුත් niche marketing (CPA)වගේ කරන අයට වැදගත් සොෆ්ට්වරේ එකක් තමයි Market Samurai ගොඩක් වැඩ ගන්න පුළුවන් soft එකක්,
Office යන කෙනෙක් ඒවගේම Student කෙනෙක්, ඕනම කෙනෙක්ට පාට් ටයිම් අන්තර්ජාලය හරහා සල්ලි සොයන්න කැමති නම් SEO ගැන පොඩි හරි දැනුමක් තියෙනවා නම් Market Samurai Software එක වැදගත්. මම දැක්කා ත්‍රෙඩ් කිහිපයක්ම තියෙනවා Market Samurai ගැන අහලා එකයි මේ ත්‍රෙඩ් එක ඕපන් කලේ Software එක ගන්න කැමති අය ඉන්නවා නම් කොමෙන්ටුවක් දාලා හෝ නැතුව හරි PM එකක් දාන්න ..
නොමිලේ .....
මටත් සලකන්න අමතක කරන එකක් නැ කියලා හිතනවා ...