You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
මට පොඩි උදව්වක් ඕනේ
මට දැන ගන්න ඕනේ විශ්ව විද්‍යාලයට ඇතුල් කර ගන්න උපරිම වයස් සීමාවක් තියෙනවද?
(වෛද්‍යව පීඨයට)
ඒ වගේම වෛද්‍ය වරයෙක්ට රජයේ පත්වීම දෙන්න උපරිම වයස් සීමාවක් තියනවද? අවුරුදු 30 35 වගේ වයස සිමාවක්
මම දන්න විදිියට නම් අවුරුදු 17 ට වඩා වැඩිවෙන්න විතරයි ඕනා.උපරිම වයසක් ගැන සදහනක් නෑ...
-
අයියලා මට පොඩි උදව්වක් කරන්න පුලුවන්ද?
මම ඊළඟ අවුරුද්දේ A/L කරන්න ඉන්නේ. මම කෑම කනවා ටිකක් අඩුයි. ඒ නිසා මට මතක ශක්තිය වර්ධනය වෙන්න හා පෝෂණය ලබා ගන්න විටමින් එකක් ගන්න හිතුවා. ඒ වෙනුවට...