Medicine yanna wayasa simawak thiyenawada?

ohm

Junior member
  • Sep 24, 2014
    71
    5
    8
    මට පොඩි උදව්වක් ඕනේ
    මට දැන ගන්න ඕනේ විශ්ව විද්‍යාලයට ඇතුල් කර ගන්න උපරිම වයස් සීමාවක් තියෙනවද?
    (වෛද්‍යව පීඨයට)
    ඒ වගේම වෛද්‍ය වරයෙක්ට රජයේ පත්වීම දෙන්න උපරිම වයස් සීමාවක් තියනවද? අවුරුදු 30 35 වගේ වයස සිමාවක්
    මම දන්න විදිියට නම් අවුරුදු 17 ට වඩා වැඩිවෙන්න විතරයි ඕනා.උපරිම වයසක් ගැන සදහනක් නෑ.
    මේ ගැන දන්න ඩොකෙක් හරි මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් හරි ඒ ගැන හරියටම දන්න කෙනෙක් පිලිතුරු දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
    මේ ගැන හරියටම දන්න අවබොධයක් තියෙන අය පිලිතුරු දෙන්න .
    මොකද මට අද්‍යාපන කටයුතු වලට ගොඩක් බදා තිබිලා ඒවා යම් දුරකට මග හරවගෙන ලොකු ගමනක් යන්න පටන් ගන්න ගමන් ඉන්නේ.මේ ගැන මට හරියටම දැන ගන්නේ නැතුව ගමනක් යන්න හිතේ පොඩි බයක් තියෙනවා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,048
    3
    118,613
    113
    Gampaha
    දන්න විදිහට,
    ඉස්කෝලෙන් al කරොත් යන්න පුලුවන්. ප්‍රයිවට් කලොත් රජයේ කැම්පස් වලට යන්න බෑ.
    මතක විදිහට කිවුවෙ හරියටම ෂුවර් නෑ..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,337
    113
    98
    හෝමාගම
    මට පොඩි උදව්වක් ඕනේ
    මට දැන ගන්න ඕනේ විශ්ව විද්‍යාලයට ඇතුල් කර ගන්න උපරිම වයස් සීමාවක් තියෙනවද?
    (වෛද්‍යව පීඨයට)
    ඒ වගේම වෛද්‍ය වරයෙක්ට රජයේ පත්වීම දෙන්න උපරිම වයස් සීමාවක් තියනවද? අවුරුදු 30 35 වගේ වයස සිමාවක්
    මම දන්න විදිියට නම් අවුරුදු 17 ට වඩා වැඩිවෙන්න විතරයි ඕනා.උපරිම වයසක් ගැන සදහනක් නෑ.
    මේ ගැන දන්න ඩොකෙක් හරි මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් හරි ඒ ගැන හරියටම දන්න කෙනෙක් පිලිතුරු දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
    මේ ගැන හරියටම දන්න අවබොධයක් තියෙන අය පිලිතුරු දෙන්න .
    මොකද මට අද්‍යාපන කටයුතු වලට ගොඩක් බදා තිබිලා ඒවා යම් දුරකට මග හරවගෙන ලොකු ගමනක් යන්න පටන් ගන්න ගමන් ඉන්නේ.මේ ගැන මට හරියටම දැන ගන්නේ නැතුව ගමනක් යන්න හිතේ පොඩි බයක් තියෙනවා.

    ඕනෙම රජයේ කැම්පස් එහෙකට යන්න නන් වයස් සීමාවක් නෑ. රජයෙ උ.පෙ 3 පාරක් ඇතුලත පාස් වෙන්න විතරයි ඕනෙ. ඩොකෙක් වෙන්නත් ඕකම තමා. හොදම දේ University grant commission කෝල් කරන එක. උන් කියයි.
     
    ohm

    Junior member
  • Sep 24, 2014
    71
    5
    8
    දන්න විදිහට,
    ඉස්කෝලෙන් al කරොත් යන්න පුලුවන්. ප්‍රයිවට් කලොත් රජයේ කැම්පස් වලට යන්න බෑ.
    මතක විදිහට කිවුවෙ හරියටම ෂුවර් නෑ..
    Tnx
     
    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    දන්න තරමින් එහෙම වයස් සීමාවක් නෑ.....ශයි skip කරලා මෙඩිසින් ගිය අයත් ඉන්නවා.
     
    • Like
    Reactions: ohm

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    දන්න විදිහට,
    ඉස්කෝලෙන් al කරොත් යන්න පුලුවන්. ප්‍රයිවට් කලොත් රජයේ කැම්පස් වලට යන්න බෑ.
    මතක විදිහට කිවුවෙ හරියටම ෂුවර් නෑ..

    ehema ekak naa. local syllabus eka karoth yanna puluwan. habai ithin 3n parak athulatha select wenna one.
     
    • Like
    Reactions: PHBhagya

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    සියලුම රජයේ විශ්ව විද්‍යාලට අභ්‍යන්තර සිසුවකු ලෙස යාමට නම් අදාළ සුදුසුකම් උසස්පෙළ මුල් වාර 3 ඇතුලත සම්පුර්ණ කල යුතුයි. ඒ සදහා වයස් සීමාවක් නැහැ. වෛද්‍ය උපාධියෙන් පසු රජයේ සේවයට එකතු වන්නේ නම් වයස 25 - 45 අතර විය යුතුයි.

    Thread Closed !
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    දන්න විදිහට,
    ඉස්කෝලෙන් al කරොත් යන්න පුලුවන්. ප්‍රයිවට් කලොත් රජයේ කැම්පස් වලට යන්න බෑ.
    මතක විදිහට කිවුවෙ හරියටම ෂුවර් නෑ..

    මචන් ප්‍රයිවට් කරල ආන්ඩුවේ කැම්පස් යන්න පුලුවන්. මම ලෝකල් ඉස්කෝලෙ ගියේ OL වලට විතරයි. AL මුලින් කලේ London. පස්සෙ ප්‍රියිවට් AL කරල Colombo කැම්පස් ගියා. (මට මෙඩිසින් වලටත් යන්න පුලුවන් කම තිබුනත් ආස නැතිනිසා නොර්මල් BSc එකක් කලේ ) UGC එක මගෙන් ඉල්ලුවෙ. ව්ද්යා විශයන්වලට අදාල ප්‍රායොගික පරික්ශන කරල තියෙන බවට සහතිකයක් විතරයි. ඒක මගේ Intenational School එකෙන් දුන්න.

    @ohm
    අවුරුදු 45 වෙනකම් කැම්පස් යන්න පුලුවන්. ඊටපස්සෙ ගියත් ජොබක් ගන්න බෑ
     
    • Like
    • Wow
    Reactions: ohm and PHBhagya

    ohm

    Junior member
  • Sep 24, 2014
    71
    5
    8
    දන්න තරමින් එහෙම වයස් සීමාවක් නෑ.....ශයි skip කරලා මෙඩිසින් ගිය අයත් ඉන්නවා.
    Tnx

    [/QUOTE]
    Me gana gasset ekak wage deyak thiyenawada saho,?
    සියලුම රජයේ විශ්ව විද්‍යාලට අභ්‍යන්තර සිසුවකු ලෙස යාමට නම් අදාළ සුදුසුකම් උසස්පෙළ මුල් වාර 3 ඇතුලත සම්පුර්ණ කල යුතුයි. ඒ සදහා වයස් සීමාවක් නැහැ. වෛද්‍ය උපාධියෙන් පසු රජයේ සේවයට එකතු වන්නේ නම් වයස 25 - 45 අතර විය යුතුයි.

    Thread Closed !
    Me gana gasset ekaka wage deka thiyenawada nithiyak wage??
    ෂයි සැහෙන්න ස්කිප් කරලා මෙඩිසින් ගිය අය ඉන්නවා බන්

    Last edited: