1. Mr.Sherlock

    Laptop noise

    මචන්ලා මම අලුත් ලැප් එකක් ගත්තා.එකේ පහල වීඩියෝ එකේ වගේ හාර්ඩ් එකෙන් noise එකක් එනවා.ඒක නොර්මල් ද ? ඕක ටිකක් කල් යනකොට හරියනවද ? දන්න එකෙක් හෙල්ප් එකක් දෙන්න ? xhkYaInQOEQ
  2. Mr.Sherlock

    Laptop buying help!!

    මචංලා මේ ලැප් දෙකෙන් කෝකද හොද ගන්න ? මම Programming වලට තමයි යුස් කරන්නේ . ගේම් නම් ගහන්නේ නැ . Acer Aspire E5-575G *Intel® Core™ i5-7200U Processor (3M Cache, up to 3.10 GHz) *8GB DDR4 *1TB 5400RPM *15.6" Full HD 1920 x 1080 *NVidia Geforce GT940MX 2GB Dedicated VGA *3...
  3. Mr.Sherlock

    ලැබුණේ චන්ද 1 යි ඒත් මන්ත්‍රී වේයි !

    ලැබුණේ චන්ද 1 යි ඒත් මන්ත්‍රී වේයි ! ෆ්රෙඩ්රික් ස්ටුවාට් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වුයේ එකම ඡන්දයකිනි. එයද ඔහුගේම ඡන්දය විය .:shocked: ඔහු බ්‍රටෙෂයර් ආසනයට තරග කළේය .එම කොටසේ 14,000 ක ජනගහනයක් සිටි අතර ලියා පදිංචී ඡන්ද දායකයන් සිටියේ 23 දෙනෙකි . එයින්ද 22 දෙනෙක්...
  4. Mr.Sherlock

    වාසනාව හෝ අවාසනාව ?

    වාසනාව හෝ අවාසනාව ? මේ කථාව සිතු පැතු තරම් සම්පත් හිමි ව සිටි මහල්ලකු පිළිබදවය .ඔහුට ආදරණිය පුත්‍රයෙක් ද අතිශුර අශ්වයෙක් ද වූ හ. බොහෝ මිනිසුන්ට අවශ්‍ය වන භෞතික සම්පත්වලින්ද ද ඔහු ආඨය විය .නමුත් දිනක් ඔහු ගේ වැදගත් අගනා ම වස්තුව වූ අශ්වයා ගාල කඩා ගෙන අසල වූ කදුකරයට පැන ගියේය.කෙධණිය මොහොතක තම...
  5. Mr.Sherlock

    පූස් නගරාධිපති

    පූස් නගරාධිපති දන්නවද ? ඇමරිකාවෙ එක්තරා නගරයක නගරාධිපති මිනිහෙක් නෙවෙයි පූසෙක්. ඇලස්කාවෙ Talkeetna කියන නගරයේ තමයි මේ අපූරු පූස් නගරාධිපති තුමා ඉන්නෙ. Stubbs යන නමින් හැඳින්වෙන මේ අපූරු පූස් නගරාධිපතිතුමා 1997 වසරේ සිට මේ දක්වාම (2014) අඛණ්ඩව Talkeetna නගරයේ නගරාධිපති ධුරය හොබවනවා...

    No contents