ලැබුණේ චන්ද 1 යි ඒත් මන්ත්‍රී වේයි !
ෆ්රෙඩ්රික් ස්ටුවාට් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වුයේ එකම ඡන්දයකිනි. එයද ඔහුගේම ඡන්දය විය .
ඔහු බ්‍රටෙෂයර් ආසනයට තරග කළේය .එම කොටසේ 14,000 ක ජනගහනයක් සිටි අතර ලියා පදිංචී ඡන්ද දායකයන් සිටියේ 23 දෙනෙකි .
එයින්ද 22 දෙනෙක් මැතිවරණ දිනයේ දුරබැහැර ගොස් සිටි අතර ඡන්දය දීමට සිටියේ ස්ටුවාට් පමණි.මේ අනුව 1796 වසරේ එක ඡන්දයක්
ලබා ඔහු මන්ත්‍රී වරයෙක් විය.

වැඩ කරන උන්ට කතා කරන තමක් කතා කරන්නෙම වේසි, සිංහලයො, කුකුලො කියලා..