මා නරඹා ඇති විශිෂ්ටතම චිත්‍රපටයක්. මුල්ම පරිගණකය සොයාගත් ඇලන් ටියුරින් ගේ සත්‍ය ජීවිත කතාව ඇසුරෙන් ගොඩනගා ඇත.
ජර්මානු නාසීන්ගේ විශිෂ්ටම නිර්මාණයක් වන එනිග්මා කේත යන්ත්‍රයේ කේතනය බිඳ දැමීමට ඇලන් හට හැකි වෙයිද?
During World War II, the English mathematical genius Alan Turing tries to crack the...