1. Dj Mikey

    මචං මම හෙන අවුලෙන් ඉන්නේ!!

    මචං මම හෙන අවුලෙන් ඉන්නේ!! මම වෙන කෙල්ලෙක් එක්ක chat කරල මාට්ටු. ආතල් එකට කලේ, එත් මාට්ටු උනා බන්. අපි දෙන්නාගේ affair එක ඉවරයි බන්. මෙකට මොකෝ කරන්නේ . දැන් නිකන් පිස්සු වගේ. තෙරෙන්නෙ නෑ මොනාද කරන්නේ කියලා. :no::no::no:
  2. Dj Mikey

    අපිට කැමති design එකට jersey කරන තැනක්

    අපිට කැමති design එකට jersey කරන තැනක් මචන්, අපේ office එකෙ cricket tournament එකක් තියෙනවා. ඒකට මට jerseys වගයක් කරන්න ඕනෙ හොඳ quality එකට. චාටර් වෙන්න බෑනේ. ඉතිං අපේ ලංකාවේ cricket jersey එකවගෙ, අපිට කැමති design එකට jersey කරන තැනක් දන්නවද? MAS එකෙ උනත් කමක් නෑ (සුපිරි නිසා). ගාන කීයක්...
  3. Dj Mikey

    The Girl Next Door (2004)

    :love::love:The Girl Next Door (2004):love::love: මෙය 2004 අවුරුද්දේ තිරගතවූ ප්‍රේමවෘත්තාන්ත චිත්‍රපටයක්. 2004 කිව්වම ඉතින් ගොඩ දෙනෙක් නරඹලා තියෙන චිත්‍රපටයක්නේ. :D:D නමුත් මෙය නැවත වරක් නැරඹූ නිසාත්, එයට ඇති අශාව නිසාත්, එහි නිළියට ඇති ඇල්ම නිසාත් පොඩි විස්තරයක් දෙන්නම්. මෙහි කතාව පටබැදෙන්නේ...
  4. Dj Mikey

    මේ බලපංකෝ මේකී කියන කතා!

    මේ බලපංකෝ මේකී කියන කතා! මේ බලපංකෝ මේකී කියන කතා! මේකී නිකන් අපේ රටේ ජීවත් වෙනවා වගේ කතා කරන්නේ. @#$#$%#$%$%.... etc etc.. :growl::growl::growl::angry::angry::angry: https://www.facebook.com/video.php?v=10152667160601939

    No contents