ane hukanna kiyala weba kellk hoyaganin. kellnva sath5 kata vithvasha karanna epa
උඹට වයස කීයද? සහ කෙල්ලට වයස කීයද?
අනික් කෙල්ල එක්ක චැට් කලේ ලව්, සෙක්ස් ගැනද?
sex chat තමයි කලේ. එත් උපරිමේට නෙමේ. including double meaning.

එහෙනම් ඉතින් උබේ වැරැද්ද.. දැන් ඒ කෙල්ලවම දාගනින්..උබ මොනවද chat කරේ? සෙක්ස් ඒවාද? නැත්නම් ලව් කරාද? cheat කරා නම් උබේ වැරැද්ද, නිකම් කතා කරලා කෙල්ල දාලා ගියා නම් ඒකි ගොඩක් insecure, එතකොට ඒක ඒකිගේ වැරැද්ද.


sex chat තමයි කලේ. එත් උපරිමේට නෙමේ. including double meaning.



උඹේ වැරැද්ද වෙන්න පුළුවන්...
කෙල්ලට යම්කිසි පැහැදිලි කිරීමක් කරන්න උත්සහ කරපං...
ඒ ඇරුණම කෙල්ල ඉස්සරහ දෙකට නැමෙන්න වැද වටෙන්න පිංසෙන්ඩු වෙන්න නං යන්න එපා ලොවෙත්...
ඊට වඩා හොදයි ඕක අතඇරලා දාල වෙන කෙල්ලෙක් හොයාගනින්...![]()





