1. R

    sritel

    ශ්‍රී ටෙල් සෙලියුලර් පුද්ගලික සමාගම කියන්නේ මොබිටෙල් එකටමද නැත්තම් වෙන සමාගමක්ද දන්න කෙනෙක් කියන්නකෝ.. ලොකු උදව්වක් බුම්ප් එකක්වත් දාන්න. tnx.
  2. R

    කී මෑන් .

    මට උදව්වක් ඕනේ .සිංහල ටයිප් කරන්න හල් අකුරු වදින්නේ නෑ හරියට.මට තියෙන කෙනෙක් කී මෑන් ලින්ක් එකක් හරි Win 10 වලට වැඩ කරන කී රෙප් හරි අප්ලෝඩ් කරන්නකෝ.නෙට් එකේ තියන කී මෑන් 6.0/9.0 දෙකම වැඩ නෑ. තියෙන කී රෙප් වලත් සමහර අකුරු වලට හරියට වැඩ නෑ. දන්න කෙනෙක් උදව් කරන්න .
  3. R

    DMI international

    මචන්ලා කව්ද DMI International එකේ වැඩ කරන අය හෝ ඒ ගැන දන්න අය ඉන්නේ.මොන වගේ කම්පැනි එකක්ද ඒක. විස්තර දන්න අය කියන්න.අපේ මල්ලී කෙනෙක් වැඩට යන්න ඇහුවා.මම දන්නේ නෑ මේ ගැන.දන්න අය උදව්වක් කරගෙනම යමු.
  4. R

    කැරම් දන්න අය.

    කැරම් දන්න අය. මචන්ලා මට උදව්වක් කරහල්ලකෝ. මට කැරම් වල නීති ටිකක් කියලා දියල්ලකෝ. මට දැන ගන්න ඕනෙ අපි හතර දෙනෙක් play කරන කොට අදාල වෙන නීති ගැන තමා විශේෂයෙන් අර වෘත චාපයක් වගේ කොටසෙදි ඉත්තෝ...

    No contents