උතුවන්කන්දෙන් මාවුස්සාකැලේට
UckVgBui9H4
කොයිතරම් හොඳින් සංවිධානය කරලත් යන්න නොලැබෙන ට්‍රිප් අතර, ගිහිල්ලත් අවශ්‍ය දේ අවශ්‍ය විදියට බලා කියා ගන්න නොලැබෙන ට්‍රිප් අතර, හිතපු තරම් සාර්ථක නොවුණු ට්‍රිප් අතර, හිතුවටත් වඩා සාර්ථක වුන ට්‍රිප් එකක් යන්න ලැබෙනවා කියන්නේ ඇත්තටම වාසනාවක්. ඉතිං මම ගොඩක්...