හිතින් ආදරේ කරන අයට..

Thun Kattuwa

Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    හිතින් ආදරේ කරන අයට..

    අප්‍රකාශිත ප්‍රේමයක් අපි හැමෝටම තියනවා. මොනයම් හේතුවක් නිසා හෝ අපි ආදරය හිත ඇතුලේ හංගගෙන ඉන්නවා. මමත් එහෙමයි. හදවතින්ම ආදරය කලත් මම අදටත් ඒක කියා ගන්න බැරුව දුක් විඳිනවා. ඉතිං එහෙම අය වෙනුවෙන් මම Facebook එකේ පිටුවක් පටන් ගත්තා. එයා ගැන මගේ හිතට එන දේවල් මම මේ පිටුවේ පල කරනවා. කැමති කෙනෙක් ඉන්නවනම් like එකක් දාලා මාත් එක්ක එකතු වෙන්න..


    https://www.facebook.com/mage.prarthanaa/
     
    Last edited: