Bachata (බචාටා) ඉගෙනගමු
පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් හරිම ලස්සන dance style එකක් ගැන කියලා දෙන්නයි මම හදන්නේ. මේ style එකට අපි කියනවා Bachata (බචාටා) කියලා. Bachata අද කාලේ ලෝකෙම ජනප්‍රිය dance style එකක් බවට පත්වෙලා. ලංකාවෙත් ගොඩක් දෙනා දැන් Bachata දන්නවා. ඒ වගේම dance කරනවා. මේ වගේම තව ජනපිය වෙච්ච social dance style තමයි salsa, kizomba සහ zouk. ඒ ගැන ඉදිරියේදී මම විස්තර කරන්නම්. ඉතින් මේ ගැන දන්නෙම නැති අයට video කීපයක් තියෙනවා බලන්න.
ඉතින් ඕගොල්ලොන්ට පේනවා ඇති Bachata කියන්නේ කොච්චර ලස්සන Dance Style එකක් ද කියලා. ඊළඟට මම දෙන්න හදන්නේ මම කරපු Bachata Learning video එකක්. මේ style එක කරලම නැති කෙනෙකුට වුනත් හරිම ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. කරලා තියෙන කෙනෙකුට වුනත් මේක ප්‍රයෝජනවත් වෙයි. මොකද මම මේ video එකේ ගොඩක් සරලව කියලා දෙනවා basic step එකේ ඉඳන් variation 8ක් වෙනකන්. ඉතින් මේක සම්පූර්ණයෙන් නොමිලේ දෙන්නේ. ඇත්තටම කිව්වොත් class එකකට ගිහින් ඉගෙන ගන්නවානම් රුපියල් 5000 - 6000 ක් යන සම්පූර්ණ course එකක් මෙතන තියෙනවා. එහෙනම් video එක බලලම ඉන්න. Subscribe කරන්නත් අමතක කරන්න එපා. මොකද තව ඉස්සරහට මේ වගේ video ගොඩක් එනවා.
යම් කිසි දැනුමක් ලබා ගත්තනම්, Bachata තව දුරටත් ඉගෙන ගන්න අවශ්‍ය නම් classes වලට එන්න කියලා ඕගොල්ලොන්ට ආරාධනා කරනවා. සැප්තැම්බර් 7 (සෙනසුරාදා) උදේ - නුගේගොඩ, හවස - රත්මලාන Classes දෙකක් පටන් ගන්නවා. වැඩි විස්තර 0779992000 යන අංකය හරහා ලබා ගන්න පුළුවන්. හැමෝටම ජය..