මචන්ලා, මේ හැට් ගන්න තියන තැනක් දන්නවද? ඩ්‍රාමා එකකට සතියක් තිස්සේ හොයනවා කොහෙවත් නෑ. Daraz නැතුව ගන්න තියන ෂොප් එකක් වගේ කියන්න පුළුවන් නම් හොඳයි.