මචන්ලා මට it job 1ක් set උනා .මේ කේ තියෙන්න account system 1ක් .ඒ ගැන මොලො දෙයක් දැන් නැ .
debit entry ,credit entry,p&l, trial balance,balance sheet ඒ වගේ ගොඩක් කතා කියනවා බන් .
අරක out මේක out ඒ ledger account එක බලන්ට කියනවා
ඒ ගැන මොලො දෙයක් දැන් .:no::no::no:
මේවා ගැන සිංහලෙන් pdf...