c# පොඩි උදව්වක් ඔිනේ
c# .
මේකේ nu1 සහ nu2 ඒකතු කරාම total ඒක පෙන්නපුවාම පල්ලේ තියන full invoice total ඒකට ඒකතු වෙන්න ඔිනේ.
නැවත number 2k දීලා ඒකතු කලවිට පල්ලේ තියන full invoice total කලින් ගනනට ඒකතු වෙන්න ඔිනේ....
full invoice total eka kohomda mcnla karanne...