Renault KWID ගත්තු අය ඉන්නවද .
තෙල් කොච්චර වැඩද ??
ලෙඩ කොහොමද ?
Plz help ekk one![]()
අම්මෝ ... දැන්ම අයින් වෙලා දුවපන් පුතී..........
එළකිරියේ අහන්න භයානක ප්‍රශ්නයක්ඔය.
දුවපාන්.....

parata bassama balapanko pare yana KWID goda.![]()
![]()
yes, because people love it![]()

yes, because people love it



no,
අතේ ගානට, අඩුවට, බ්‍රෑන්ඩ් නිව්, පෙනුම හොද, තෙල් කරන එකකට තියෙන්නේ ඕක නිසා.

no,
අතේ ගානට, අඩුවට, බ්‍රෑන්ඩ් නිව්, පෙනුම හොද, තෙල් කරන එකකට තියෙන්නේ ඕක නිසා.
exactly.
ඇල්ටෝ එකට වඩා පෙනුමයි, මිලත් ලොකු වෙනසක් නෑ
1000cc eka witarak tikak wadithat's not love අප්පා. අසරණකමthat's why people love it, well I love it![]()
. ඊට වඩා දෙයක් ගන්න බැරි අසරණකම. not love 
man hitane dan dekama eka gana1000cc eka witarak tikak wadi