ICBT එකේ IT HND එක හොදයිද. කරපු අය ඉන්නවද. :baffled::eek::eek::eek::eek::shocked:
J janakait Junior member Feb 22, 2015 51 3 8 Apr 24, 2015 #1 ICBT එකේ IT HND එක හොදයිද. කරපු අය ඉන්නවද.
owlX Well-known member Jul 13, 2014 1,321 400 83 /usr/bin Apr 25, 2015 #2 කරපු එව්න් කරන උන් දෙගොල්ලෝම ඉන්නව ගහ ගත්ත බෙරේ ගහන්න බැරුව මචං.. හොදම දේ තමා BIT එක. ඒක අමාරුයි වගේ නම් BCS මේ දෙක තමා හොදම option දෙක බොරුවට සල්ලි, කාලය සහ ශ්‍රමය නාස්ති කරන්න එපා. හොදටම සීන් එක දන්න හින්දා කිව්වේ.. තරහ වෙන්නත් එපා යන එව්න්
කරපු එව්න් කරන උන් දෙගොල්ලෝම ඉන්නව ගහ ගත්ත බෙරේ ගහන්න බැරුව මචං.. හොදම දේ තමා BIT එක. ඒක අමාරුයි වගේ නම් BCS මේ දෙක තමා හොදම option දෙක බොරුවට සල්ලි, කාලය සහ ශ්‍රමය නාස්ති කරන්න එපා. හොදටම සීන් එක දන්න හින්දා කිව්වේ.. තරහ වෙන්නත් එපා යන එව්න්