1. K

    aluminium fabrication course

    aluminium fabrication course එකක් කරන්න තැනක් කියන්නෝ....:yes:
  2. K

    Mechanical Drafting

    mechanical drafting course එකක් කරන්න හොද තැනක් කියන්න.
  3. K

    Asus OR Viewsonic

    ASUS OR Viewsonic මේ දෙකෙන් මොකක්ද හොද?:cool:
  4. K

    මොනවද හොද Brands???

    මොනවද හොද Brands අගල් 24 Monitor එකක් ගන්න. ASUS, Viewsonic, Acer, DELL, AOC, Samsung???? mystore, wow, takas මේවා හොදයිද ONLINE ගන්න?
  5. K

    NEW 24 inch Monitors

    මොනවද හොද Brands අගල් 24 Monitor එකක් ගන්න. :nerd: ASUS, Viewsonic, Acer, DELL, AOC, Samsung????
  6. K

    QuadCopter හදමු ද? (DIY QuadCopter Build Tutorial)

    http://www.elakiri.com/forum/showthread.php?t=1691845
  7. K

    Quadcopter හදමු

    Quadcopter එකක් හදන්න ඕන, දන්න අය උදව් කරනවද මට. technical දේවල් ගැන තමයි දැනගන්න ඕන. Parts ගන්නේ කොහෙන්ද? හදපු අය ඉන්නවනම් විස්තර කියන්න.
  8. K

    Graphic Designer Salary ??????????

    10 years expiriance තියෙන Graphic Designer කෙනෙකුට Salary කීයක් වගේ හම්බවෙනවද?:yes:
  9. K

    Honor 4X Lollipop වලට Update කරාද?

    Honor 4X Lollipop වලට Update කරාද? Update කරපු අය මොකද කියන්නේ? මෙන්න Link එක http://consumer.huawei.com/lk/support/downloads/detail/index.htm?id=61003
  10. K

    මොකක්ද ගන්නේ?.............

    මොකක්ද ගන්නේ?............. මේ දෙකෙන් මොකක්ද හොද? Sony Xperia M4 Aqua Dual or Huawei P8lite?? or බජට් එක 35,000 යි. මේ දෙක හැර වෙන මොන phone ද මේ බජට් එකට ගන්න තියෙන්නේ?......
  11. K

    ගන්න කලින් කියන්නෝ..... Sony M4 Aqua vs P8lite ??????

    ගන්න කලින් කියන්නෝ..... Sony M4 Aqua vs P8lite ?????? මේ දෙකෙන් මොකක්ද හොද? Sony Xperia M4 Aqua Dual or Huawei P8lite?? or
  12. K

    M4 Aqua vs P8lite ??????

    ගන්න කලින් කියන්නෝ..... Sony M4 Aqua vs P8lite ?????? මේ දෙකෙන් මොකක්ද හොද? Sony Xperia M4 Aqua Dual or Huawei P8lite?? or
  13. K

    3Ds Max & Blender

    3Ds Max & Blender වලින් Modeling කරන අය ඉන්නවද?
  14. K

    ECO Bricks අඩු වියදම් නිවාස සැදීමට....

    ECO Bricks අඩු වියදම් නිවාස සැදීමට.... ECO Bricks වලින් ගෙයක් හදන්න හිතන් ඉන්නවා. මීට කලින් ECO Bricks වලින් ගෙවල් හදපු අය මට පොඩි උදව්වක් කරන්න. මේ ගැන දන්න අය පොඩ්ඩක් කියන්න මේ ක්‍රමය වියදම් අඩු කර ගන්න පුලුවන්ද?

    No contents