10 years experience තියෙන Graphic Designer කෙනෙකුට Salary 50 කට වැඩිය සෙට් වෙන්න ඕනි
හැබැයි අවුල කියන්නේ 10 years experience තියෙන Graphic Designer කෙනෙක් කියන්නේ එකම පෝස්ට් එකේ අවුරුදු 10 ක්ම ඉදපු ඩයල් එකක්. ඊට එහා යන්න උත්සහ කරල නැහැ. අවුරුදු 10 ක් එක්ස්පීරියන්ස් තියාගෙන පුතේ 20-30 ට ජොබ් වලට යන්නනන් එපා දෙයියො...








skill එක graphic design, post එක jn.Art Director. freelance කරන්න ගිහින් නාන්න වෙයිද ???



ela ela.. eka thamai mama kiwwe. uba 10 years experience thiyagena thama graphics design karanawa kiyana eka hena cha... Junior Art director apply karapan baya nethuwa.. weda pennala ikmanata art director weyan... 

freelance karanna thamai idea eka. ekai wisthara hoyanne.![]()

