මචන්ලා මමත් ආවා එලකිරි...
මම අද EK ආවට අවුරුදු 1 1/2 විතර තිස්සෙ ඉඳන් මෙකෙ වැටෙන threads කියවනවා,රත්තරං අයියගෙ,Mr.Tom,crazybuddy ගෙ threads ගොඩක් කියවල තියෙනවා.KPZ ගේ කතාවත් ඔක්කොම කියෙව්වා....(කවුරුත් තරහ වෙන්න එපා එකපාරටම මතක් උන නම් ටික type කලේ )
ඒත් මම රෙප් ගැන,quote කරන ඒවා ගැන කිසිම...