Victor Ratnayake මහතාගේ සින්දුවක්....

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    Victor Ratnayake මහතාගේ සින්දුවක්....

    මේ සින්දුව අහුවමයි මචන්ලා, පුදුම හැඟීමක් හිතත දැනුනෙ....පුලුවන්නම් අහල comment එකක් දාල යන්න සින්දුව ගැන :)

    අපෙ හැඟුම්වලට ඉඩ දී මොහොතක්‌
    ඉඩ ලබාගනිමු තරමින් වියතක්‌......//
    හඳ පානේ මඳ අඳුරේ අත් පටලා යමු ආයේ.....//