මචං help එකක් ඕනි,
මගෙ අතේ ලක්ශ30 ක් විතර තියෙනවා.තව 4ක් වගේ උපරිම හොයා ගන්න පුලුවන් වෙයි.මේ ගනන් වලට මේ දවස් වල තියෙන මිල අඩු වීමත් එක්ක ගන්න පුලුවන් හොද වාහන මොනවද තියෙන්නෙ.
දන්න තරමින් දැනට
Toyota vios (2004) අඩු වෙලා මේ ගනන් වලට
Elite අඩු වෙලා 30ටත් වඩා
තව වෙන හොද වාහන මොනවද තියෙන්නෙ...