Xiaomi Yi
මේ තියෙන්නෙ මම 2015 ඉදන් තාමත් use කරන action කැමරා එක. wide angle lens එකක් තියනවා.
Under water shoot කරන්න පුලුවන්. 16mp photo, 2K video record කරන්න පුලුවන්,
Wi-Fi වලින් හැමදෙයක්ම phone එකෙන් control කරන්න පුලුවන්,
Time-lapse වලටත් සුපිරි.
එක දිගට නවත්තන්නෙ නැතුව පැයක් විතර...