Mazda 3

Nis7375

Active member
  • Mar 6, 2015
    247
    170
    43
    ගෙදර
    Mazda 3 කාර් එක කවුද පාවිච්චි කරන්නෙ? 2007-2008 වගේ මොඩල් එකක් ගන්න බැලුවෙ. ලක්ශ 35ක වගේ බජට් එකක් තියෙන්නෙ. ගුණ දොස් දන්න කෙනෙක් ඉන්නවානම් කියලා යන්න.
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Mazda 3 කාර් එක කවුද පාවිච්චි කරන්නෙ? 2007-2008 වගේ මොඩල් එකක් ගන්න බැලුවෙ. ලක්ශ 35ක වගේ බජට් එකක් තියෙන්නෙ. ගුණ දොස් දන්න කෙනෙක් ඉන්නවානම් කියලා යන්න.

    ගුණ
    මචන් වහනේනන් හොදයි දන්න තරමින්...

    දොස්
    සෙකන්ඩ් හෑන්ඩ් වැලුයු එක අඩුයි නේද නැවත විකුනද්දී ?
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    ගුණ - වාහනේ ලස්සනයි, සැපපහසුයි, එලවන කොට ගතියක් තියෙනව,

    දොස් - ඉන්ධන පරිභෝජනය සාපේක්ෂව වැඩියි, ABS ප්‍රශ්න වැඩිපුර එනවයි කියල අහල තියෙනව, සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක සාපේක්ෂව අඩුයි.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    parts podak ganan ban

    That's a fake idea that Toyota user create on Honda and Mazda.

    Parts are a bit expensive than toyota or nissan, But for Honda's and Mazda's you rarely need parts. Because they don't get running repairs often like toyota or nissan.
     
    Fuel consumption is like 8-10 in town 10-14 outstation. U can get about 14-18 in highway or similar condition.

    I haven't heard anything about ABS but there's a common issue in AC compressor, which most AC repair shops knows about. Easy fix.

    2nd hand market is not good as a toyota, but people who buy these cars always buy them because once your used to drive honda, mazda or europian models it's hard to return to boring toyota's. :lol:
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    Mazda 3 කාර් එක කවුද පාවිච්චි කරන්නෙ? 2007-2008 වගේ මොඩල් එකක් ගන්න බැලුවෙ. ලක්ශ 35ක වගේ බජට් එකක් තියෙන්නෙ. ගුණ දොස් දන්න කෙනෙක් ඉන්නවානම් කියලා යන්න.

    35k thiyenawa nam 2008 lancer EX, Honda Civic FD1, FD4 wage model ekak balapanko. Mazda 2008 eka 2003 wala withara indala apu model eka. New mazda model eka 2009 wala apu BL5 eka (laughing face). mama oya kalin kiyapu wahana BL5 generation eke cars. ekak ganin machan aparade 2003 design eka thiyena model ekak ganne.

    https://ikman.lk/en/ad/mitsubishi-lancer-ex-2009-for-sale-colombo-2

    https://ikman.lk/en/ad/honda-civic-fd1-2006-for-sale-colombo-76
     
    • Like
    Reactions: Dusty Killer

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    That's a fake idea that Toyota user create on Honda and Mazda.

    Parts are a bit expensive than toyota or nissan, But for Honda's and Mazda's you rarely need parts. Because they don't get running repairs often like toyota or nissan.

    Haha lol !!! You sure know ur way around vehicles !!!!
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,807
    3,843
    113
    Delaware
    1. රෙපයෙර් එන්නේ අඩුවෙන් :)
    2. පාර්ට්ස් ටිකක් ගණන් :(
    3. සකන්ඩ් හෑන්ඩ් මර්කෙට් අඩුයි :(
    4. ඩ්‍රයිව් කරන්ඩ ආස හිතෙනවා :)
    5. Auto එකේ triptronic එනවා :)

    සිටි 10ක් වගේ තෙල් කරනවා
    දුර 13~15ක් වගේ තෙල් කරනවා
    හයිවේ 18ක් වගේ තෙල් කරනවා

    mazda 3 එකේ ටොප් ස්පීඩ් 220 (1.6L)
    Axela එකේ ටොප් ස්පීඩ් 180 (1.5L)

    bt Axela එකේ acceleration Mazda 3 එකට වැඩ වැඩියි.
     
    neonlili

    Junior member
  • Apr 30, 2011
    425
    16
    18
    Machan puluwan nam Axela ekak ganna
    Axela made for JDM market
    I have used both vehicles and Axela is bit better in fuel and acceleration
    Market wise too Axela is slightly better than Mazda 3
    One solid car to drive no issues upto now
    common issue is only A/C compressor
    Apart from that superb vehicle to drive :)
     
    Nis7375

    Active member
  • Mar 6, 2015
    247
    170
    43
    ගෙදර
    1. රෙපයෙර් එන්නේ අඩුවෙන් :)
    2. පාර්ට්ස් ටිකක් ගණන් :(
    3. සකන්ඩ් හෑන්ඩ් මර්කෙට් අඩුයි :(
    4. ඩ්‍රයිව් කරන්ඩ ආස හිතෙනවා :)
    5. Auto එකේ triptronic එනවා :)

    සිටි 10ක් වගේ තෙල් කරනවා
    දුර 13~15ක් වගේ තෙල් කරනවා
    හයිවේ 18ක් වගේ තෙල් කරනවා

    mazda 3 එකේ ටොප් ස්පීඩ් 220 (1.6L)
    Axela එකේ ටොප් ස්පීඩ් 180 (1.5L)

    bt Axela එකේ acceleration Mazda 3 එකට වැඩ වැඩියි.

    Thanks bro
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    සෝයි වාහනයක් සාමන්‍ය කෙනෙකුට ලොකු වියදමක් නැතුව පාවිච්චි කරතැහැකි.