වෙසක්

Nis7375

Active member
  • Mar 6, 2015
    247
    170
    43
    ගෙදර
    මේ පාර වෙසක් එකට මොනවාද හදන්න හිතන් ඉන්නේ?
    5W බල්බ් වැල් අපි ඉස්සර නිකන්ම පත්තු කරලා තිබ්බා විතරනේ.
    ඉතින් මම පොඩි වෙනසක් කලා.
    බලන්නකෝ මේ වීඩියෝ එක.
    මේක හදන්න ඕනම කෙනෙක්ට පුලුවන්.
    හදන විදිය තියනවා ඊළග වීඩියෝ එකේ





    ආර්ඩුයිනෝ පාවිච්චි කරන ගොඩක් අය ඇති එළකිරියෙ. ඉතින් අනිවා මේක හදලා බලන්න. මේ වීඩියෝ එකේදි මම පාවිච්චි කරලා තියෙන්නෙ LED වැල්. මේවාගෙනුත් ලස්සන වැඩ කරන්න පුලුවන්. මම රටා කීපයක් දාලා තියනවා. බලන්නකෝ මේකත්



    BUMP එකක් දාලා යන්නකෝ යාලුවන්ටත් බලන්න
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    වැදගත් දෙයක් කියල දෙන්න ගියම මගෙ කොන්ඩෙ ගැනනෙ හොයල තියෙන්නෙ. මේකෙ බලන්නකො වැඩිද කියලා :D

    Ai ban uba Kondeta ochchara asa?
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    elakiri aniwa patan ganin. supirima field ekak

    Mama podi kale machan owa danne nane... Internet computer aththeth na.. Mama ammata kiala gamee electronic shop eken transistor, capacitor led bulb wage kaali 50k wage genna gatta.

    Mukuth danne nane.. podi wayar walin kaali amaunala baluwa mukuth wenawada kiala bulb walata :lol::lol::lol: :no:

    Colombo university eke BSc ekata physics karapu ayata Electronics MSc ekak tiyenawa... Interesting ayata denaganna kiwwe....