මචන්ලා
පුලුවන්නම් මට හොයල දීපන්කො part time computer Repair කරන්න කට්ටිය ගන්න තැනක් , මොකද බන් ජොබ් එකෙන් සතියකට දවස් 2ක් 3ක් වගේ නිවාඩු තියෙනවා අගහරුවද ,බදාදා වගේ දවස් වල ෆුල් time වැඩ කරන්න පුළුවන් , හොයල දෙන්න පුලුවනම් ලොකු දෙයක් බන් මොකද මමත් අසයි බන් ඉන්න තැනින් ටික ටික ගොඩ යන්න , help...