මේකනේ මචන්ලා අපි laptop එකක් හරි despot PC එකක් හරි format කරහම තියෙන ප්රශ්නයක් තමයි සමහර software install කරන්න බැරිකම එකට වෙලාවකට .Net Framework කියල දෙයක් ඉලනවනේ.ඉතින් මචන්ලා මේ .Net Framework windows අපි දාද්දි auto install වෙන්නේ නැහැනේ ඉතින් මේක ඉන්ස්ටෝල් කරල නැත්නම් සමහර ගේම්, සොෆ්ට්වෙයා වැඩ කරන්නෙ නෑ. මේකෙත් සංස්කරණ ගොඩක් තියෙනවා. එයින් 2.0, 3.5, 4.0 වගේ ඒව තමයි ගොඩක් පාවිච්චි වෙන්නෙ.
ගොඩක් වෙලාවට මේක අපි ඩවුන්ලෝඩ් කරල දාගන්න ඕනා. හැබැයි මේක ඉන්ස්ටෝල් වෙන්න නම් ඉන්ටර්නෙට් කනෙක්ට් කරල තියෙන්න ඕනා. එහෙම තිබ්බත් සමහර වෙලාවට කනෙක්ෂන් එක ස්පීඩ් මදි නම් මගදි ඉන්ස්ටෝල් වෙන එක නවතින්නත් පුළුවන්. ඉතින් ඒකට පිළියමක් තමයි මේ දෙන්න යන්නෙ.
Offline Installers කිව්වම ගොඩක් අය දන්නවා. දන්නෙ නැති අය ඉන්නව නම් Offline Installers කියන්නෙ කලින් ඩවුන්ලෝඩ් කරල තියාගන්න පුළුවන් ඉන්ටර්නෙට් කනෙක්ට් කරල නොතිබ්බත් ඉන්ස්ටෝල් කරන්න පුළුවන් setup files වලට.
Framework Offline Installers සේරම මෙතනින් ගන්න පුළුවන්.
.NET Framework Client Profile Offline Installer
Download .NET Client Profiler Offline Installer
.NET Framework 2.0 Setup
32Bit setup
[URL="http://222.165.177.102/data/0ddf5010378a1df8/download.microsoft.com/download/5/6/7/567758a3-759e-473e-bf8f-52154438565a/dotnetfx.exe"]
64Bit setup
[URL="http://222.165.177.38/data/e662e020695442fc/download.microsoft.com/download/a/3/f/a3f1bf98-18f3-4036-9b68-8e6de530ce0a/NetFx64.exe"]
.NET Framework 3.5 Setup Service Pack 1
Download .NET 3.5 Service Pack 1
[URL="http://download.microsoft.com/download/2/0/e/20e90413-712f-438c-988e-fdaa79a8ac3d/dotnetfx35.exe"]
.NET Framework 3.5 Setup
Download 32 bit & 64 bit versions
[URL="http://download.microsoft.com/download/6/0/f/60fc5854-3cb8-4892-b6db-bd4f42510f28/dotnetfx35.exe"]
.NET Framework 4.0 Setup
Download 32 bit & 64 bit versions
[URL="http://222.165.177.38/data/bfd2b0400b9d82d4/download.microsoft.com/download/9/5/A/95A9616B-7A37-4AF6-BC36-D6EA96C8DAAE/dotNetFx40_Full_x86_x64.exe"]
.NET Framework 4.5 Setup
Download 32 bit & 64 bit versions
[URL="http://222.165.177.38/data/964040a0778d13a4/download.microsoft.com/download/b/a/4/ba4a7e71-2906-4b2d-a0e1-80cf16844f5f/dotnetfx45_full_x86_x64.exe"]
.NET Framework 4.5.2 Setup
Download 32 bit & 64 bit versions
[URL="http://download.microsoft.com/download/E/2/1/E21644B5-2DF2-47C2-91BD-63C560427900/NDP452-KB2901907-x86-x64-AllOS-ENU.exe"]
.NET Framework 4.6.1 Setup
Download 32 bit & 64 bit versions
[URL="http://download.microsoft.com/download/E/4/1/E4173890-A24A-4936-9FC9-AF930FE3FA40/NDP461-KB3102436-x86-x64-AllOS-ENU.exe"]

Last edited: