මචන්ලා මම CCNA final exam එක කරන්න යන්නේ. මචන් මට එකට ලෑස්ති වෙන්න exam DUMP ඕන කරලා තියෙනවා. උබලා ලග තියෙනවනම් මට ඒ DUMPS දෙන්න පුලුවන්ද? Free download කරගන්න විදියක් බැලුව මචන්ලා එත් හරි යන්නේ නැහැ බන්.සල්ලි ඉලනවා DUMP Download කරන්න. පුලුවන්නම් මට Download කරලා හරි link එකක් හරි දාපන්. 

Last edited:

