මචන්ලා පොඩ්ඩක් ඇතුලට අවනම් !!
මේකයි මචන් මට දැනගන්න ඕනේ. අපි දැන් කඩෙන් game DVD ගන්නවනේ ඉතින් බන් ඒවා 16gb වගේ ගමේ zip File ගොඩකට ගහල එක extract කරහම තනි IMG File එකක් එන්න හදල තියෙන්නේ මට දැනගන්න ඕනේ මගේ ලග තියෙන games එහෙම zip ෆිලේ වලට ගහල DVD වලට Write කරගන්නේ කොහොමද කියලා . දන්නා කවරුහරි ඉන්නවනම් පොඩ්ඩක් කියල දෙනවද?