1. T

    LET'S LEARN ENGLISH LIKE A BOSS

    මචන්ලා උබලා කඩ්ඩ සුපිරියටම පුළුවන් කඩු කාරොයනම් මේකට නාවට කමක් නෑ ..:P:P:P මං නුල දාන්නේ මං වගේ කඩ්ඩ හොදටම බැරි හැබැයි කඩ්ඩ හදාගන්න වුවමනාවක් තියෙන වුන්ටයි:yes::yes::yes::yes::yes::yes:. ඇයි අපිට කඩ්ඩ බැරි ?:confused::confused::confused: මචංලා අපි කඩ්ඩ ඉගෙන ගත්තෙ එක...
  2. T

    Xbox and PlayStation

    මචන්ල මට Xbox or PlayStation හරි රෙන්ට් එකට ගන්න පුලුවන් තෑනක් තියෙනවනම් කියනවද
  3. T

    FaceBook Fan Page...........

    මචන්ල මගෙ FaceBook Fan Page එකක් තියෙනව මේකෙ මචන් මට නම වෙනස් කරගන්න ඕනෙ ඒවුනාට ඒක කරන්න බෑහෑ ....:(:(මොකද මගෙ ෆෑන් පේජ් එකෙ ෆෑන්සල 200 කට වඩා ඉන්න නිසා.උබල දන්නවද මේක කරන විදිහක් ? ප්ලීස් මචන්ල උදව් කරපල්ල. kollane bump ekakwath dagena yamalla hode ...

    No contents