FaceBook Fan Page...........

thepanis

Member
Mar 16, 2015
15
4
0
මචන්ල මගෙ FaceBook Fan Page එකක් තියෙනව මේකෙ මචන් මට නම වෙනස් කරගන්න ඕනෙ ඒවුනාට ඒක කරන්න බෑහෑ ....:(:(මොකද මගෙ ෆෑන් පේජ් එකෙ ෆෑන්සල 200 කට වඩා ඉන්න නිසා.උබල දන්නවද මේක කරන විදිහක් ? ප්ලීස් මචන්ල උදව් කරපල්ල.

kollane bump ekakwath dagena yamalla hode ...