මචන්ලා උබලා කඩ්ඩ සුපිරියටම පුළුවන් කඩු කාරොයනම් මේකට නාවට කමක් නෑ ..

මං නුල දාන්නේ මං වගේ කඩ්ඩ හොදටම බැරි හැබැයි කඩ්ඩ හදාගන්න වුවමනාවක් තියෙන වුන්ටයි

.
ඇයි අපිට කඩ්ඩ බැරි ?

මචංලා අපි කඩ්ඩ ඉගෙන ගත්තෙ එක වසරේ ඉදන්.එතනින් පටන් ගත්ත එක අපි අවුරුදු 13 ක් යනකන්ම ඉගෙන ගත්ත

.ඒත් අපෙන් බුහුතරයකට ඉස්කෝලෙන් අයින් වුනත් තාම කඩ්ඩ බෑ

.කොච්චර පන්තිවලට ගියත් එකම කතාව තමා.....

කොතනද අපිට වැරැදුනේ

මචං අපි තේරුම් නොගත්ත එක දෙයක් තමා ඉංග්‍රීසි කියන්නේ බාශාවක් බව.ගොඩක් වුන් ඉංග්‍රීසි ඉගෙන ගන්න හදන්නේ පොතෙන්

.ඔන්න ඔතන තමා මචන්ලා අපිට වැරදුන තැන .මොකද මචන්ලා බශාවක් ප්‍රගුන කරන්න පුළුවන් කතා කරලම තමා

.පොඩඩක් හිතපන්ලා උබල සින්හල කතා කරද්දී කතාකරන විදිහ පොත් බලලද ඉගෙන ගත්තේ නැනේ ..

එක ඉබේටම උබලට පුළුවන් වුනා මොකද වටේට ඉන්න ඔක්කොම කතා කරන්නේ සිංහලෙන් නිසා......
වැරැදී හදාගමු

අන්තිමට මටනම් තේරුම් ගිය දේ තමයි .අපිට ඉංග්‍රීසි කතා කරන්න ඕනෙනම් අපි වැරදි වැරදි හරි ඉංග්‍රීසියෙන්ම කතා කරන්න ඕනෙ.ඒ උනාට ඉතිං මචන්ලා අපේ ගෙදර ඉන්න අයට වෙලාවක් නැනේ අපිත් එක්ක කඩ්ඩෙන් කොට කොටා ඉන්න.ඉතින් මං මෙන්න මෙහෙම දෙයක් හිතුව.....
කඩ්ඩ ඉගෙන ගන්න කැමැති අපි සෙට් වෙලා SKYPE GROUP චැට් එකක් තියාගෙන යමු

.මේකෙදි උබලා උබලගේ ඇත්ත තොරතුරු දෙන්න ඕන වෙන්නෙ නෑ......

මෙතනදී අපි කතා කරන්න ඕනෙ ENGLISH වලින්ම විතරයි

.අනික කතා කරන්නම නෙමේ ඕනෙ දෙන්නෙක් සෙට් වෙලා මොකක් හරි මාතෘකාවක් යටතේ විවාදයක් කරන්න ඕනෙ.මොකද debating වලින් ඉංග්‍රීසි කතා කිරීම ඉක්මනින්ම වර්දනය කරගන්න පුළුවන්

.debate වලදී උබ ඉකමින්ම හිතන්න ට්‍රය් කරනවා ඒ හිතන දේ ඉක්මනින්ම ප්‍රකාශ කරන්න හදනව.මේ හින්ද ඉක්මනින්ම උබේ කතන හැකියාව දියුණු වෙනවා.
Skype Group එකට සෙට් වෙන්න කැමති අය තම තමන්ගේ user names මෙතෙන පොස්ට් කරා පල්ල.සහ මේක අනික් වුන්ටත් බලා ගන්න bump එකක් දාගෙන යමල්ලා..
මගේ skype user name එක ___ obsession.narayan

මං නුල දාන්නේ මං වගේ කඩ්ඩ හොදටම බැරි හැබැයි කඩ්ඩ හදාගන්න වුවමනාවක් තියෙන වුන්ටයි

.ඇයි අපිට කඩ්ඩ බැරි ?

මචංලා අපි කඩ්ඩ ඉගෙන ගත්තෙ එක වසරේ ඉදන්.එතනින් පටන් ගත්ත එක අපි අවුරුදු 13 ක් යනකන්ම ඉගෙන ගත්ත

.ඒත් අපෙන් බුහුතරයකට ඉස්කෝලෙන් අයින් වුනත් තාම කඩ්ඩ බෑ

.කොච්චර පන්තිවලට ගියත් එකම කතාව තමා.....

කොතනද අපිට වැරැදුනේ

මචං අපි තේරුම් නොගත්ත එක දෙයක් තමා ඉංග්‍රීසි කියන්නේ බාශාවක් බව.ගොඩක් වුන් ඉංග්‍රීසි ඉගෙන ගන්න හදන්නේ පොතෙන්

.ඔන්න ඔතන තමා මචන්ලා අපිට වැරදුන තැන .මොකද මචන්ලා බශාවක් ප්‍රගුන කරන්න පුළුවන් කතා කරලම තමා

.පොඩඩක් හිතපන්ලා උබල සින්හල කතා කරද්දී කතාකරන විදිහ පොත් බලලද ඉගෙන ගත්තේ නැනේ ..

එක ඉබේටම උබලට පුළුවන් වුනා මොකද වටේට ඉන්න ඔක්කොම කතා කරන්නේ සිංහලෙන් නිසා......වැරැදී හදාගමු

අන්තිමට මටනම් තේරුම් ගිය දේ තමයි .අපිට ඉංග්‍රීසි කතා කරන්න ඕනෙනම් අපි වැරදි වැරදි හරි ඉංග්‍රීසියෙන්ම කතා කරන්න ඕනෙ.ඒ උනාට ඉතිං මචන්ලා අපේ ගෙදර ඉන්න අයට වෙලාවක් නැනේ අපිත් එක්ක කඩ්ඩෙන් කොට කොටා ඉන්න.ඉතින් මං මෙන්න මෙහෙම දෙයක් හිතුව.....
කඩ්ඩ ඉගෙන ගන්න කැමැති අපි සෙට් වෙලා SKYPE GROUP චැට් එකක් තියාගෙන යමු

.මේකෙදි උබලා උබලගේ ඇත්ත තොරතුරු දෙන්න ඕන වෙන්නෙ නෑ......

මෙතනදී අපි කතා කරන්න ඕනෙ ENGLISH වලින්ම විතරයි

.අනික කතා කරන්නම නෙමේ ඕනෙ දෙන්නෙක් සෙට් වෙලා මොකක් හරි මාතෘකාවක් යටතේ විවාදයක් කරන්න ඕනෙ.මොකද debating වලින් ඉංග්‍රීසි කතා කිරීම ඉක්මනින්ම වර්දනය කරගන්න පුළුවන්

.debate වලදී උබ ඉකමින්ම හිතන්න ට්‍රය් කරනවා ඒ හිතන දේ ඉක්මනින්ම ප්‍රකාශ කරන්න හදනව.මේ හින්ද ඉක්මනින්ම උබේ කතන හැකියාව දියුණු වෙනවා.Skype Group එකට සෙට් වෙන්න කැමති අය තම තමන්ගේ user names මෙතෙන පොස්ට් කරා පල්ල.සහ මේක අනික් වුන්ටත් බලා ගන්න bump එකක් දාගෙන යමල්ලා..