යහපාලන කුමන්ත්‍රණය
[YOUTUBE][මේ"]https://youtu.be/Lv4zHYIiW3A]මේ වන විට අපේ රට දේශපාලන වශයෙන් ඉතාමත් අනාරක්‍ෂිත තත්වයකට ඇදගෙන යමින් තිබෙනවා. ලාංකේය දේශපාලන ඉතිහාසයේ පළමුවරට ආණ්ඩුවක් පත්ව තිබෙනවා, එක ඡන්දයෙන් ජනාධිපතිවරයකු, අගමැතිවරයකු හා විපක්‍ෂ නායකවරයකු තෝරාපත්කර ගත්. මේ බලකේන්ද්‍ර තුනම...