අඟහරුමත පිරමීඩයක්‌

awul.news

Member
Mar 19, 2015
59
13
0
colombo
අඟහරුමත පිරමීඩයක්‌

අඟහරුමත පිරමීඩයක්‌

කීර්ති වර්ණකුලසූරිය සහ රසී වීරසිංහ

1-4.jpg
නාසා ආයතනය මගින් අඟහරු ග්‍රහයා වෙත යවන ලද සුප්‍රකට රෝවර් යන්ත්‍රයෙන් ඉතාම විශ්මය ජනක ඡායාරූප කිහිපයක්‌ පෘතුවිය වෙත එවනු ලැබ තිබේ. ඒ පිරමිඩයක ඉතාම පැහැදිලි රූප වේ.

පසුගිය මැයි 7 වැනිදා එවා ඇති අඟහරු පිරමිඩයයේ මෙම ඡායාරූප ඉපැරණි ඊජිප්තු මහ පිරමීඩයට අතිශයෙන්ම සමාන වේ. දැනටමත් මෙම පිරමිඩය සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර පළවී ඇති අතර එක්‌ තොරතුරකින් වාර්තාවන්නේ වසර ගණනකට පෙර මිනිසුන් රහසිගතව අඟහරු වෙත ගොස්‌ ජනපද පිහිටු වූ බවයි.

තවත් වාර්තාවක දැක්‌වූයේ මිසරයේ පිරමිඩි පිටසක්‌වල ජීවීන්ගේ නිර්මාණයන් බවයි.

ක්‍රි. පූ. 26 වැනි සියවසේ එනම් මීට අවුරුදු 4600 කට පෙර මිසරයේ පාරා රජවරුන්ගේ යෝධ සුසාන ලෙස ඉදිකළ ගොඩනැගිලි පිරමීඩ ලෙස සැලකේ.

මිසර වැසියන්ගේ ආගමේ ප්‍රධානතම ලක්‍ෂණය වූයේ සදාකාලික පැවැත්ම පිළිබඳ විශ්වාසයයි. එබැවින් මෙම පිරමීඩ මිසර වැසියා තුළ මුල්බැසගත් සදාකාලික පැවැත්ම උදෙසා නිර්මාණය කළ අග්‍රගන්‍ය නිර්මාණයකි.
http://www.divaina.com/2015/06/25/news04.html
ඊජිප්තුවේ විශාලතම පිරමීඩය කයිරෝ නුවර ගිසා නිම්නයේ පිහිටා ඇති අතර එය ලෝකයේ පුදුම හතෙන් එකක්‌ ලෙස සැලකේ. මීට වසර 3800 කට පෙර ඉදිකළ මෙම පිරමීඩයේ උස අඩි 455 ක්‌ වන අතර පාදම අක්‌කර 13 ක්‌ පුරා විහිදෙයි.

Did Martians build a pyramid? NASA scientist says it's a rock

USA Today Network Mary Bowerman, USA TODAY Network 4:50 p.m. EDT June 24, 2015
635707566810633985-Screen-Shot-2015-06-24-at-3.31.09-PM.jpg

(Photo: NASA)


186 CONNECT 62 TWEETLINKEDIN 13 COMMENTEMAILMORE

Life on Mars? Alien enthusiasts are pointing to a pyramid-like formation in an image taken by NASA's Curiosity rover as proof that someone or something must have existed on the Red Planet.
On a YouTube channel called Paranormal Crucible, a video posted Saturday, shows the NASA image with a narrator, in a computerized voice, suggesting that "due to its near-perfect design and shape, (the formation) is the result of intelligent design." The video also says the pyramid could be the size of a small car or a the tip of a "much larger pyramid buried beneath the surface."
 
Last edited: