කාලය හා 18+ සිදුවීම්

awul.news

Member
Mar 19, 2015
59
13
0
colombo
කාලය හා සිදුවීම් 18+ (දේශපාලන)

· [FONT=&quot]1985 ට පස්සෙ උපත ලැබු ඔබගේ වයස දැන් අවුරුදු 30ට අඩුනම් ඔබට අවුරුදු‍ 05ට අඩු වයසෙදි වෙච්ච සිදුවීම් මතකද? ඒ කියන්නෙ 1985හා1990 අතර කාලයේදී ?[/FONT]
· [FONT=&quot]1985 ට පස්සෙ උපත ලැබු ඔබගේ වයස දැන් අවුරුදු 30ට අඩුනම් ඔබට අවුරුදු‍ 10 ට අඩු වයසෙදි වෙච්ච සිදුවීම් මතකද? ඒ කියන්නෙ 1985හා1995 අතර කාලයේදී ?[/FONT]

[FONT=&quot]අනතුරු ඇඟවීමයි...!!!! කාලය හරහා ගොස් දේශපාලන ජයග්‍රහණ ලබාගැනීමේ කූට උපක්‍රමය දැන් සිදුවෙමින් පවතී.[/FONT]

[FONT=&quot]ඔබේ දැනුවත් වීම සඳහා ඔබේ දෙමව්පියන් හා අවුරුදු 40 ට වැඩි ගුරුවරුන්ගෙන් මෙරට තිබූ සැබෑ තත්ත්වය දැන ගන්න නැතිනම් දිගටම මට බනිමින් හෝ රැඳි සිටින්න. දේශපාලන දැනුම නොමැතිව ඔබට මිනිසකු ලෙස ජීවත්විය නොහැකිය.....ඔබ යන්ත්‍රයක් හො වහලකු ලෙස සිටිය යුතු නැත. පෙනෙන්නට සලස්වන දෙය හෝ දකින දෙය පරම සත්‍ය නොවේ. සත්‍ය සෑම විටම කාලය නිසා යටපත්වෙයි එය මතු කර ගතයුතුය.[/FONT]

[FONT=&quot]1987 එක්තරා දිනයක, මාසයක් විතර සියලුම පාසල්වසා දමා තිබුණා [/FONT]JVP [FONT=&quot]එක තුණ්ඩු කෑලි බෙදලා සියලුම කඩසාප්පු වහලා සිල්ලර කඩේට වතු උඩින් පැන පැන ගිහින් ලාබෙට තිබුණ ඇමරිකන් පිටි කිලොවක් අරගෙන ආපු මායි මල්ලියි පන්සල් වත්ත උඩින් පැනලා එනකොට වැටෙන් රින්ගලා පැනලු දුවපු මිනිහෙක් ළඟ තිබුන වැසිකලියකට රිංගලා දොර වහගත්තා.අතුරු පාරට අපි අවා විතරයි බයිසිකලයක ලොකු තුවක්කවක් උස්සන් කාකි කලිසමක් ඇඳන් කමිසයක් නැතුව ආපු මිනිහෙක් අපෙන් ඇහුවා ඌ කොහෙටද ගියෙ කියලා....අපි ගත්කටටම දන්නෑ මේ පැත්තට ගියා කියලා පාරපැත්ත පෙන්නවා අපි දැනන් හිටියා දුවල ගිය එකා [/FONT]JVP[FONT=&quot] පස්සෙන් පන්නපු එකා පොලිස් කාරයෙක් කියලා...ඒ වගේම ඌව අහුවුනොත් මරණවා කියලා.....නමුත් පහුවදා ඌව මරලා ටයර් එකක් උඩ දාලා පුච්චලා තිබුනා ඌ ඇඳන් හිටිය කමිසේ ඉතිරි වෙලා තියෙන කෑල්ලෙන් මිනිස්සු අඳුර ගත්තා......[/FONT]

JVP[FONT=&quot] එක [/FONT]UNP[FONT=&quot] එක[/FONT] LTTE[FONT=&quot] එක මේ රටේ මිනිස්සු ගොඩක් මරපු අය...[/FONT]

[FONT=&quot]ඇයි එහෙම වුනේ....[/FONT]

[FONT=&quot]1987 දී [/FONT]LTTE[FONT=&quot] ත්‍රස්තවාදය නතර කරන්න කියලා ඉන්දියාව අපට බලෙන් පටවපු ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධව, [/FONT]UNP[FONT=&quot] ආණ්ඩුවට එරෙහිව රටේ ජනමතයක් ඇති වෙලා තිබුණා ඒක තමනගේ වාසියට ගත්ත [/FONT]JVP[FONT=&quot] එක ඒ හරහා තමන්ට ජනතා ප්‍රසාදය ගන්න කූට වැඩ කලා[/FONT]

[FONT=&quot]මාස ගානක් වහලා තිබුණ ඉස්කෝල පටන්ගත්තට පස්සෙ යන්න බස් නෑ...රු6/= සීසන් එකෙන් ලංගම බස්එකේ ගේ ළඟ ඉඳලම ඉස්කොලෙ ගිය ලංගම බස් 500ක් විතර JVP කාරයො ජාතික ආලේ පෙන්නන්න ගිනිතියලා ඩිපෝ එක ඉස්සරහා ගොඩ ගහලා තිබුනා..ඉන්දියන් හමුදාව ලංකාවට අවිල්ලාලු ලංකාව යටත් කරන්න හදනවලු...ඔය විදියේ කථා පාසලේ මිතුරන් කථා වුනා රජීව් ගාන්ධිට තුවක්කුවෙන් ගහපු නිසා තරහ ගිහිල්ලා ලු....[/FONT]JR[FONT=&quot]ජනාධිපති ඉන්දියාවට බය වෙලාලු..ඉන්දියන් ප්ලේන් ඇවිත් බොම්බ දාන්න හදවලු...උදේ 9ට උසස් පෙල පංති තියෙන පැත්තෙන් ඩොං... ගාලා රතිඤ්ඤයක් පත්තුවුනා....විනාඩියක් ගියෙනෑ පාසල අවසන් බව කියන සීනුව එක දිගට නාද වුනා.....පංතියේ හිටපු ටීචර් ජනේලෙන් ප්‍රින්සපල්ගේ ඔෆීස් එක පැත්ත බැලුවා.... ළමයි අද ඉස්කොලේ වහනවා පුලුවන් ඉක්මනට ගෙවල් වලට යන්න...ගාලුපාර මග හැරලා අතුරුපාරවලින් යන්න .පොත් බෑගෙක අරගත්තු මම දුවගෙන ගියෙ මල්ලි ඉන්න පංතිය පැත්තට....[/FONT]
[FONT=&quot]**************[/FONT]
1982 [FONT=&quot]ජනාධිපතිවරණ සිදුවීම් මම දන්නෙ නෑ මම ගොඩක් පොඩියි...නමුත් 1987 ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධ කලු කොඩි දාපු පන්සලේ පොඩි හාමුදුරුවන්ව [/FONT]UNP [FONT=&quot]ආංඩුවෙන්අතුරුදහන් කලාට පස්සෙ.....ඉන්දියන් හමුදාව පන්නා දම්ව්! කියලා හැම ගෙදරකම බෝඩ් එකක් දැමමේ නැත්නම් මරණවා කියලා තර්ජනය කරලා තුංඩු බෙදපු [/FONT]JVP [FONT=&quot]කාරයෝ එහෙම කරපු නැති තනියම හිටපු අංකල් කෙනෙක්ව වෙඩිතියලා මැරුවාම....ප්‍රජාතන්ත්‍රවාදය කියලා දෙයක් ගැන තේරුමක් නැතත් රටේ විපක්ෂ විධියට තිබුණ වයසක ඇන්ටි කෙනෙක් නායකයා විධියට හිටපු [/FONT][FONT=&quot]නිදහස් පක්ෂයේ[/FONT][FONT=&quot] නපුංසක හැසීරීම ගැන මතකයි.[/FONT]

[FONT=&quot]අද හැම දෙයක්ම දැනගන්න ටීවී රේඩියෝ ඉන්ටර්නෙට් තියෙනවා එදා තිබුනේ රජයේ ගුවන් විදුලියයි..රූපවාහිනියයි විතරයි....එකේ ප්‍රවෘතිවල ශ්‍රීමත් ජනාධිපතිතුමා ගැන විතරයි ප්‍රවෘත්ති තබුනේ....ඇත්ත කියපු පත්තර මහජනතාව අතට පත්වෙන්න කලින් මිලට ගෙන පුච්චලා දැම්මා....රෑට ලාම්පු පත්තුකරන්න තහනම්...පාරේ ලයිට් නෑ...[/FONT]JVP [FONT=&quot]කාරයෝ චේන් ගහලා[/FONT][FONT=&quot]ට්‍රාන්ස්ෆොමර් පුච්ලා මාස ගණන් ලයිට් නෑ....ගෙදර ලාම්පු පත්තුකරලා ජනේල් වලට රෙදි ගහලා කවර් කරනවා...එලියක් දකින්න තිබුනොත් [/FONT]JVP [FONT=&quot]කාරයෝ ගල් ගහනවා....අම්මා සතොසට ගිහින් ගෙනාපු ෂොපින් බෑගෙකේ බොම්බයි ලූණුයි,මයිසූර් පරිප්පුයි තියෙනවා දැකපු [/FONT]JVP [FONT=&quot]කාරයෝ අම්මට කුනුහරපෙන් බැනලා...( බොම්බයි ලූණුයි,මයිසූර් පරිප්පුයි ඉන්දියවෙන් ගෙන්නන හිංදා ඒවට ඒනම් කිවුවේ) ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධව කරපු දේශපාලනේ තරම.....අම්ම උන්ට බැනලා...තොපේ අහවල් එකද? වේස කොල්ලො දරුවන්ට කන්න දෙන්නෙ කියලා...[/FONT]


[FONT=&quot]*******************[/FONT]

[FONT=&quot]1987 ඉඳලා සිදුවු දේශපාලන ඝාතන [/FONT]UNP [FONT=&quot]එකට විශාල හානියක් කලා රටට ආදරය කරපු [/FONT]UNP[FONT=&quot] එකේ හිටපු බුද්ධිමත් නායකයෝ ඝාතනය වුනා [/FONT][FONT=&quot]ඉතිරි වුනේ හාල්පාරුවෝ[/FONT][FONT=&quot] විතරයි.....විජය කුමාරණතුංග,ප්‍රේමකිර්ති ද අල්විස් අපි ආදරය කපු කලා කාරයො ඝාතනය වුනා.....රට ගැන හිතපු තරුණ ජීවිත [/FONT]JVP [FONT=&quot]කාරයෝ ...බාගත්තා උන්ගේ කෙළවරක් නැති විප්ලවයට [/FONT]JVP [FONT=&quot]කාරයෝ.... විධියට ටයර් උඩ පිච්චිලා මැරුණෙ රටට ආදරය කරපු අහිංසක කොල්ලො කෙල්ලෝ...එකෙත් හාල්පාරුවො..... ඉතිරිවුනා නැතිනම් පාවාදීලා ජීවිතේ රැකගත්තා......[/FONT]
[FONT=&quot] නිදහස් පක්ෂයට බනින්නවත් හොඳ කියන්නවත් උන්ව මතකවත්නෑ උනුත් ඒ කාලේ මැරිලා වගේ හිටියේ....1971 -1977 ආණ්ඩුව කලේ පාන් පොලිම් ,හාල් පොලිම් ගැන වැඩිහිටියො බැන්නා හිටුපු අගමැතිතුමිය ගැන වෛරයක් පොඩිවුනත් අපේ හිත්වල තිබුනා..මහජනතාවට කන්න නොදී තමන්ගේ අය විතරක් කාලා රට ගිහින් සැප වින්දා කියලා...[/FONT][FONT=&quot]නමුත් පස්සෙ කාලෙකදි තේරුණා ඒ විදියට තව කාලයක් රට තිබුන නම් ණය නැති රටක් විධියට ඔලුව උස්සන්න පුලුවන් කියලා....[/FONT]
[FONT=&quot] මහවැලිය ලෝකේ තියෙන අසාර්ථකම ව්‍යාපෘතියලු ඒකේ වරද [/FONT]JR [FONT=&quot]ගේ නෙවෙයි කියලා තේරුනේ පස්සෙ කාලෙකදි....ඒකෙ වැඩකරපු එවුන් හොරකම් කලා....අපේ ගමේ තියෙනවා මහවැලි ගෙවල් කියලා වගයක් ඒවායේ හිටපු උන් වැඩ කලේ මහවැලියේ හොරා කාල හදපු ගෙවල්......වරද රාජ්‍ය නායකයගේ නෙවෙයි...[/FONT]
[FONT=&quot] මම උඩ පැනලා නටපු දවසක් තිබුණා ප්‍රේමදාස ඝාතනය කරපු දවස....පස්සෙ කාලෙකදි මම කොයිතරම් කාළකණ්නියෙක්ද කියලා හිතුනා...මගේම රටේ නායකයාව ත්‍රස්තවාදීන් මරපු එකට සතුටුවුණා....දුප්පත් මිනිස්සුන්ට සේවය කරපු....ගම්උදාව , ජනසවිය දීලා දුප්පත් කම නැතිකරන්න උත්සහ ගත්තු නායකයා.....රජයේ රැකියා ලබගන්න සුදුස්සාට සුදුසු තැන දෙන්න විභාග ක්‍රමය අතිකරපු රාජ්‍ය නායකයා.....නමුත් කාළකන්නි සමාජය අපිට හුරුකරවන්නෙ අපේම හිටපු රාජ්‍ය නායකයන්ට නින්දා කරන්න... වෛරකරන්න.....[/FONT]


UNP [FONT=&quot]එකේ 17 අවුරුදු ශාපයෙන් පීඩාවට පත්වෙලා හිටපු මහජනතාව ගලවගන්න ආපු සුරදූතිකාව විජය ගෙ මිනිය ඉස්සරහ කිහිල්ලෙ මයිල් පෙන්නලා ජනතාවගේ ජන්දයෙන් බලයට ආවා....එයා කිව්වා ශාපයක් වෙච්ච [/FONT][FONT=&quot]විවෘත ආර්ථිකයට මානුෂික මූහණවරක් [/FONT][FONT=&quot]දෙනවා කියලා ....භීෂණය යම් තරමකට තුරන් කරලා රට තුල ප්‍රජතන්නත්‍රවාදය ස්ථාපිත කරන්න මෙහෙයක් යම්තාක් දුරකට චන්ද්‍රිකා කළා...නමුත් [/FONT]LTTE [FONT=&quot]ත්‍රස්තවාදය එන්න එන්නම දරුණු වුනා....[/FONT][FONT=&quot]සාම-තවලම් ඇදගෙන ගිය ගොන්නු ත්‍රස්තවාදීන් ඝාතන කළ තැන්වල පරෙයියො ඇඳලා සිහිවටන ඉදි කලා[/FONT][FONT=&quot]....නමුත් එයාගෙන් බලය පැහැර ගත්තු රනිල් ත්‍රස්තවාදීන් එක්ක ගිවිසුම් ගහලා [/FONT][FONT=&quot]ත්‍රස්තවාදයට මානුෂික මුහණුවරක් දුන්නා[/FONT][FONT=&quot] ඉතිහාසයේ සිංහලයින් පාවාදීපු වැඩිම ගෞරවය හිමිවෙන්නේ [/FONT]UNP [FONT=&quot]එකට.....එකෙ හිටපු නායකයෝ මායිම් ගම්මාන කියලා ජාතියක් වෙන්කරලා ඊළම බිහිකරන්න මූලික අඩිතාලම දැම්මා...ඒ ගම්මාන වල හිටපු මිනිස්සුන්ව ත්‍රස්තවාදීන් මරන්න එනකොට දුවන්න හුරුකලා...නලා බෙදලා දුන්නා ඒව ගහනකොට කැලේට දුවන්න හුරු කලා හරි අඩම්බරයෙන් ටීවී එකට ඇවිත් ඒ ගැන කථා කලා මුලු සිංහල ජාතියම දීන තත්වයකට ඇදලා දාලා මානසිකව වට්ටලා තිබුනේ.....[/FONT]
[FONT=&quot] ජාතියක් විධියට ආපහු හිතන්න අපිව හුරු කලේ අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හාමුදුරුවෝ අද මම සමාජය දකින විධියේ මූලික අඩිතාලම දැම්මෙ උන්වහන්සේ.....[/FONT][FONT=&quot]උන්වහන්සේව ඝාතනය කරනකොට ජනාධිපති කවුද? අගමැති කවුද?[/FONT][FONT=&quot] අහල බලන්න දෙමව්පියන්ගෙන්[/FONT]
[FONT=&quot]

[FONT=&quot]https://youtu.be/GXKadWoqGes[/FONT]
[/FONT]
[FONT=&quot] උන්වහන්සේ ගේ ජනප්‍රියතාව අදහස් හොරකම් කරපු හෙළඋරුමය දේශපාලනයට ආවා මම උන්ට එක පාරක් රැවටුනා චම්පිකලා ,රතන හාමුදුරුවො අපි වගේ අයව පාවාදුන්නා.....මහින්ද ගේ වටේ හිටිය අයගෙ වැරදි තිබුණ නම් ඇයි ඒවා ඒ දවස්වල හෙළි නොකලේ.....[/FONT]

[FONT=&quot] සෝම හාමුදුරුවො අපිට පෙන්නපු රාජ්‍ය නායකයකු සතුවිය යුතු ලක්ෂන අඩු නැතිව මහින්ද ළඟ තිබුණා මහින්ද මේරට ජීවත්වෙන්න සුදුසු රටක් කළා .....සුදුසුම පුද්ගලයින්ට අදාළ තනතුරු දීලා මුලු රටම එකතු කරගෙන ත්‍රස්තවාදය පරාජය කලා...රට සංවර්ධනය කලා නමුත්...ඔහුට විරුද්ධව [/FONT]
[FONT=&quot]2010 දී ඔහුගේ ආරක්ෂක ප්‍රධානියාව ඔහුට විරුද්ධව දේශපාලන කුමන්ත්‍රණයට මෙහෙය වුයේ කවුද? [/FONT]
[FONT=&quot]2015 දී ඔහුගේ දේශපාලන ප්‍රධානියාව ඔහුට විරුද්ධව දේශපාලන කුමන්ත්‍රණයට මෙහෙය වුයේ කවුද? [/FONT]
[FONT=&quot]මහින්ද ජනාධිපතිවෙලා මෛත්‍රී අගමැති වෙලා ෆොන්සේකා ආරක්ෂක අමැතිවෙලා..ගොඨාභය ආරක්ෂක ලේකම් විධියට 2009 න් පස්සෙ මේරට අවුරුදු 10 ක් තිබුන නම් මේ රට කොච්චර දියුණුද?[/FONT]
[FONT=&quot]ඒ අසමගිය ඇති කලේ කවුද?[/FONT]
[FONT=&quot]පාරවල් හදන්න ගෙනත් දාපු කලුගල් ටික හොරකම් කලේ මහින්දද?[/FONT]
[FONT=&quot]පේමන්ට් එකට අල්ලන්න ගෙනාපු ගල්ටික රෑට රෑට ඇද්දේ මහින්දද?[/FONT]
[FONT=&quot]පාලම හදන්න ගෙනාපු යකඩ හොරකම් කලේ මහින්දද?[/FONT]
[FONT=&quot]කාණු හදන කොන්ක්‍රීට් ටික පගාව දීලා තමන් ගේ වත්තට දාගත්තෙ මහින්දද?[/FONT]
[FONT=&quot]ගෝල්ෆේස් එකෙ පාර වහලා කාර් රේස් තිබ්බට ජාතික ආරක්කෂාව නැති වුනාද? (හැබැයි බක්මහ උලෙලක් තියලා තිරික්කල රේස් එකක් තිබ්බනම් වැඩිය හොඳයි)[/FONT]

[FONT=&quot]බරපතල දේශපාලන කුමන්ත්‍රණයකින් පරාජයට පත්වුනු මහින්ද වගේ නායකයෙක් විශ්‍රාම යායුතු නැහැ....[/FONT]
[FONT=&quot]සියලු දෝශ නිවාරණය කර නැවැත මහින්ද යුගයක් ඇති කළ යුතුයි. .....මම [/FONT]UNP [FONT=&quot]එකට [/FONT]JVP[FONT=&quot] එකට හෙළඋරුමයට , නිදහස් පක්ෂය ප්‍රමුඛ පෙරමුණට ජන්දය භාවිතා කරලා තියෙනවා.........මේ පාර දේනනේ මහින්ද වගේ නිර්භිත නායකයෙක් මේ රටට ඕනැ හිංදා බුලත් කොළයට....නමුත් මම පාක්ෂිකයෙක් නොවෙයි.[/FONT]
 
Last edited:
  • Like
Reactions: dd nalin

awul.news

Member
Mar 19, 2015
59
13
0
colombo
එකෙක් හරි බැලුවට ස්තූතියි...යටපත් කරන සත්‍යයක් තියෙනවා..මේ මම අත්විඳපු සත්‍ය සිදුවීම් කුවුරුවත් කිව්වට දාන ඒවා නොවෙයි
 

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    අනේ උඹලගේ මහින්දගෙත් බොරු හිල බන්. යුඑන්පී ජේවීපී මිනී මරපුවා කතා කරනවා. උන් පාර්ලිමන්ට් එකට යවන්න හොඳ නෑ. මිනී මරපු කරුණාඅම්මන්ලා පාර්ලිමන්ට් යද්දි වගේ වගක් නෑ. අනේ බන් උඹයි මමයි දන්න පොලිටික්ස්. නිකන් කටයි පුකයි වහගෙන හිටු.​
     

    awul.news

    Member
    Mar 19, 2015
    59
    13
    0
    colombo
    කොස්තාපල්;18690040 said:
    අනේ උඹලගේ මහින්දගෙත් බොරු හිල බන්. යුඑන්පී ජේවීපී මිනී මරපුවා කතා කරනවා. උන් පාර්ලිමන්ට් එකට යවන්න හොඳ නෑ. මිනී මරපු කරුණාඅම්මන්ලා පාර්ලිමන්ට් යද්දි වගේ වගක් නෑ. අනේ බන් උඹයි මමයි දන්න පොලිටික්ස්. නිකන් කටයි පුකයි වහගෙන හිටු.​
    මට දේශපාලනේ තේරෙන කොට උඹ තාත්තගේ ඇට දෙක‍ෙවත් නෑ
     
    Last edited:
    • Like
    Reactions: handysameera

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    එතකොට ඔය කියන මිනීමරු JVP එකත් එක්ක 2004 එකතු වෙලා අගමැති වෙලා 2005 ජනාධිපති උනේ මොක්ද??????
    :P :P
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අවුරුදු 25 කට එහායින් JVP එක සහ UNP මිනි මැරුව කියනවනම් 1971 ශ්‍රී ලංකා එකත් මිනි මැරුව බන්..:lol::lol::lol::lol: අවුරුදු 25 කින් පස්සේ එකම මනුෂ්‍ය ඝාතනයක් වත් සිදුකරපු නැති පක්ෂෙකට තවමත් මනුෂ්‍ය ඝාතන සිද්දකරන උඹල ඇඟිල්ල දික්කරන එක සදාචාරාත්මකද???

    සදාචාරයක් කියල වචනයක් වත් දැනගෙන හිටියනම් තුන්වෙනි වතාවේ චන්දෙ ඉල්ලලා පරාද වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රී කමට ඉල්ලන්න තරම් පහලට වැටෙයිද මනුස්සයෙක්....
    :lol::lol::lol::lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,430
    113
    අවුරුදු 25 කට එහායින් JVP එක සහ UNP මිනි මැරුව කියනවනම් 1971 ශ්‍රී ලංකා එකත් මිනි මැරුව බන්..:lol::lol::lol::lol: අවුරුදු 25 කින් පස්සේ එකම මනුෂ්‍ය ඝාතනයක් වත් සිදුකරපු නැති පක්ෂෙකට තවමත් මනුෂ්‍ය ඝාතන සිද්දකරන උඹල ඇඟිල්ල දික්කරන එක සදාචාරාත්මකද???

    සදාචාරයක් කියල වචනයක් වත් දැනගෙන හිටියනම් තුන්වෙනි වතාවේ චන්දෙ ඉල්ලලා පරාද වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රී කමට ඉල්ලන්න තරම් පහලට වැටෙයිද මනුස්සයෙක්....
    :lol::lol::lol::lol:

    :yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    අනේ උඹලගේ මහින්දගෙත් බොරු හිල බන්. යුඑන්පී ජේවීපී මිනී මරපුවා කතා කරනවා. උන් පාර්ලිමන්ට් එකට යවන්න හොඳ නෑ. මිනී මරපු කරුණාඅම්මන්ලා පාර්ලිමන්ට් යද්දි වගේ වගක් නෑ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,430
    113
    අවුරුදු 25 කින් පස්සේ එකම මනුෂ්‍ය ඝාතනයක් වත් සිදුකරපු නැති පක්ෂෙකට තවමත් මනුෂ්‍ය ඝාතන සිද්දකරන උඹල ඇඟිල්ල දික්කරන එක සදාචාරාත්මකද???

    :yes:
     

    awul.news

    Member
    Mar 19, 2015
    59
    13
    0
    colombo
    කොස්තාපල්;18690064 said:
    උඹේ දැනුවත්කම කමෙන්ට් එකෙන් හිතාගන්න පුලුවන්.
    = [FONT=&quot]මචෝ ...උඹ ඒකෙන් අදහස් කරන්නේ උඹගේ වයස වැඩියි කියලද? නැතිනම්...ඩිම්බයයි ...ශුක්‍රණුවයි ගැන මම දන්නෑ කියලද? මේක දිගටම කියවපන් මම කිසිම දේශපාලන පක්ෂයක එකෙක් නෙවෙයි..[/FONT]
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    = [FONT=&quot]මචෝ ...උඹ ඒකෙන් අදහස් කරන්නේ උඹගේ වයස වැඩියි කියලද? නැතිනම්...ඩිම්බයයි ...ශුක්‍රණුවයි ගැන මම දන්නෑ කියලද? මේක දිගටම කියවපන් මම කිසිම දේශපාලන පක්ෂයක එකෙක් නෙවෙයි..[/FONT]

    naha uba bayyek nemei :no::lol:

    යහපාලන ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී’ ප‍්‍රහාරය ස
    http://www.elakiri.com/forum/showthread.php?t=1672691

    යහපාලන කුමන්ත්‍රණය
    http://www.elakiri.com/forum/showthread.php?t=1669253
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මට දේශපාලනේ තේරෙන කොට උඹ තාත්තගේ ඇට දෙක‍ෙවත් නෑ

    ඇටේ නෙවෙයි කොරටුවෙ හිටියෙ නැතත් අනික් එවුං උඹෙ මතේ ඉස් මුදුනින් පිලිගන්න ඕනෙ කියලා නීතියක් නෑ මෝඩයො :lol:
     

    awul.news

    Member
    Mar 19, 2015
    59
    13
    0
    colombo
    මහින්ද එක්ක නිදා ගනින් .........දැන් හරිද උබට.......පලයන් වාසු යන්න

    :shocked::shocked::shocked::shocked:
    උඹලා ගේ එකා වගේ මහින්ද සමලිංගිකයෙක් නෙමයෙි උඹල දනනෙ ඔච්චරයි
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අනේ උඹලගේ මහින්දගෙත් බොරු හිල බන්. යුඑන්පී ජේවීපී මිනී මරපුවා කතා කරනවා. උන් පාර්ලිමන්ට් එකට යවන්න හොඳ නෑ. මිනී මරපු කරුණාඅම්මන්ලා පාර්ලිමන්ට් යද්දි වගේ වගක් නෑ.

    මහින්දයට හරියට වැඩක් කරන්න පුලුවන්ද බන් ඌට පාර්ලිමන්ට් ගේන්න පුළුවන් උනේ කරුනව විතරයි. එත් බලපන් අපේ රනිල් මහත්තය ඒ දවස් වල සෝල්හයිම් එක්ක එකතුවෙලා ප්‍රභාකරන්ලව ඒරොප්පේ හෝටල් වලට ගෙනිහිල්ල සාම සාකච්චා තියල අන්තිමට ෆෙඩරල් ක්‍රමේට බලේ බෙදල දෙන්න හැදුවේ. එහෙම කරානම් මිස්ට ප්‍රභාකරන්ල, බාලසිංහම්ල, පොට්ටුඅම්මන්ලා, පුලිතේවන්ල, සුසෙයිල අදටත් පාර්ලිමන්ට් එකේ ඉන්නව නේද. එත් ඒ ඔක්කොම නැතිකරේ මේ නරි මහින්දය. මූට අයෙත් මලකොට චන්දයක් දෙන්න නරකයි.
     
    Last edited: