විස්වාස_කල_හැකිද..?
ඔන්න ජංජාලය ඇතුලේ ඇවිදින කොට හම්බුන පට්ට ප්ලේස් එකක් ගැන කියන්නයි සූජානම..
repost නම් සොරි වෙන්න ඕනේ..!
මේ තමයි ලෝකේ ඉතා කලාතුරකින් බිහිවන, අපි ක්ෂේම භූමි යන නමින් හදුන්වන අපූර්ව ස්වභාවික නිර්මාණයක්.
හිතාගන්න පුළුවන්ද ඉමක් කොනක් පේන්නැති කාන්තාරයක් ඇතුලේ මෙච්චර ලස්සන සුන්දර...