A/L කරලා ඉවරයි පොඩි උදව්වක් ඌනේ මචංලා
මචන්ලා මන් මේ පාර A.L කලේ Art වලින්.. මගේ 1st shy එක..විෂයන් විදියට කලේ IT , Econ , Logic. මට C3 ක් තමා තියෙන්නේ. ආයේ A/L කරන්ඩ නම් අදහසක් නෑ. මගේ බලාපොරොත්තුව තිබ්බේ HND එකේ තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා එක දාන්ඩ. එකත් මේ පාර දාන්ඩ බෑ 2015 ලියපු අයට ඉල්ලන්ඩ...