
කවුරුහරි දන්නව නම් රැවුල වැවෙන්න බේතක් කියහල්ලකෝ බන්... සෑහෙන්න වටිනවා දන්නවා නම් කවුරුහරි....
කවුරුහරි දන්නව නම් රැවුල වැවෙන්න බේතක් කියහල්ලකෝ බන්... සෑහෙන්න වටිනවා දන්නවා නම් කවුරුහරි....
ඉදිරියේ රාළ;20675986 said:උඹේ මචෝ රැවුල අඩුවෙන් වැවෙන එකට අමතරව මේ ලෙඩ ටික තියෙනවා. බලපං නැද්ද කියලා.
නාලා ඉවර වුණාම මයිල් ලොට් එකක් වතුර යන තැන එකතු වෙනවා ඇති. ඉස් හොරි ඇති, කොණ්ඩෙ හැලෙනවා ඇති. මළ බද්ධය ඇති. බඩ දැවිල්ල ඇති. අනික් අයට වඩා උඹේ දරාගැනීමේ හැකියාව (ස්ටැමිනා) අඩුයි. ඉක්මනින්ම හති වැටීමේ ප්‍රවණතාවය උඹෙ වැඩියි. මතුපිට හම වේලීමේ ගතිය වැඩි ඇති. යටි පතුල් හෝ විළුඹ හරියත් වේලිලා පැලිලා වගේ ඇති. ඒවගේම කෙටි මතකය, කෙටි සිහිය, කෙටි කල්පනාව වගේ දේවල් ඉස්සරට වඩා අඩු ඇති (මේක තමන්ට දැනෙන්නෙ නෑ, ඒක දැනෙන්නෙ තමන්ගේ ලඟින්ම අවුරුදු ගාණක් ඉන්න අයට විතරයි).

බඩේ ගිණියම වැඩියි. හොඳ වෙදෙක් අල්ලගෙන විරේකයක් කරලා ලේ සුද්ද කර ගනින්. ඒ දෙන උපදෙස් මාස 6ක් විතර නොවරදවා පිළිපැදපං. එතකොට හරියයි. ඉක්මනින් හොඳ කරන්න බැරි, ඒත් හොඳ කරගත්තොත් කාලෙකට ආයේ කිසිම ලෙඩක් නේන තත්වයක් ඔය.oya godak ewa mata thiyenawa ban![]()
ඉදිරියේ රාළ;20675986 said:
ඇති. ඒවගේම කෙටි මතකය, කෙටි සිහිය, කෙටි කල්පනාව වගේ දේවල් ඉස්සරට වඩා අඩු ඇති (මේක තමන්ට දැනෙන්නෙ නෑ, ඒක දැනෙන්නෙ තමන්ගේ ලඟින්ම අවුරුදු ගාණක් ඉන්න අයට විතරයි).
High Acidity in GUT. too much oil and proteins are being consumed.oh yeah, I have. it seems my hippocampus is malfunctioning
ow and no protines. oil nam hariඉදිරියේ රාළ;20676098 said:High Acidity in GUT. too much oil and proteins are being consumed.
ප්‍රෝටීන් වලට වඩා තෙල් දිරවන්න ඇසිඩ් ඕනා කරනවා.ow and no protines. oil nam hari
කවුරුහරි දන්නව නම් රැවුල වැවෙන්න බේතක් කියහල්ලකෝ බන්... සෑහෙන්න වටිනවා දන්නවා නම් කවුරුහරි....


ඩොක්කුන්ට පුළුවන් මයිල් හිටවන්න විතරයි. වව්වවන්න බෑ. දොස්තර ඉස්කෝලේ මයිල් වවන එව්වා උගන්නන්නෙ නෑ. මයිල් හිටවන්න විතරයි උගන්නන්නේ. ප්ලාස්ටික් සජන් කෙනෙක්ට කියල hair transplant එකක් කරගන්න කියයි. එච්චරයි. අපි නොදන්න ඩොක්කු.
විහිලුවක් බොල කලේ.. විටමින් ඊ බිව්වනම් හරියයි මචං. නැත්තම් ඩොක්ට කෙනෙක් හම්බු වෙයං
Olive Oil ඔලුවට ගාන්න,හමට ගැවට කමක් නැහැ.ඒත් මුහුන නිකට ගැවාම ටිකක් කලුවෙනවා,එක නිසා මෙිස හැන්දක් බොන්න.කෑමවලට තෙල් දාලා කන්න පුලුවන්.කොඩිලිවර් ඔයිල් වලටත් ඉක්මනට වැවෙනවා මචං.විටමින් C,E,e-nat එක ගන්න.Guardian පෙති ගන්න.පලතුරැ,මැල්ලුමි,එලවළු,ස්භාවික දේවල් වැඩියෙන් කාපං.මැල්ලුමි වැඩියෙන් කන්න.ඝණකමට වැවෙයි ටක් ගාලා වැවෙයි.ස්භාවික දේවල් ක්‍රිමි කරලා ගාන්න ට්‍රයි කරපං.කෘතිම දේවල් ගාන්න එපා.හමට ගාන එකක් නමි නැත්තමි බෙහෙත් නමි හොද ආයුර්වෙිද හරි ඉංග්‍රිසි ඩොකෙක්ගෙන් උපදෙස් අහලා ගන්න.සැලුන් වලින් උපදෙස් ගන්නත් එපා.හමට හැම එකක්ම හොද නැහැ.හොදට වැඩෙන්න,වැවෙන්න ඇග ඇතුලට නැවුමි විස නැති ගුණ දේවල් තමා ගන්න ඔින..![]()

හැබැයි රතු මිරිස් කන එක නවත්තන්න ඕනා. නැත්තම් ඔය කියපුවා අහන්න අවුරුදු 2ක් වත් යයි. බලන්නකෝ නැද්ද කියලා.උබේ කතාව හැරී මචං. ගොඩක් ස්තුතියි...![]()
ඉදිරියේ රාළ;20676385 said:ඩොක්කුන්ට පුළුවන් මයිල් හිටවන්න විතරයි. වව්වවන්න බෑ. දොස්තර ඉස්කෝලේ මයිල් වවන එව්වා උගන්නන්නෙ නෑ. මයිල් හිටවන්න විතරයි උගන්නන්නේ. ප්ලාස්ටික් සජන් කෙනෙක්ට කියල hair transplant එකක් කරගන්න කියයි. එච්චරයි. අපි නොදන්න ඩොක්කු.
