මචන්ලා මට දන්න කවුරුහරි කියනවද මේ දවස් වල මොන බැංකු වලද Vecancies එහෙම තියෙන්නේ කියල? ගැසට් වලත් නෑ මචන්ලා ඒකයි. ලොකු උදව්වක් මචං මට මේක දැනගන්න පුලුවන්නම්. Commercial බැංකුවෙත් මාස දෙකෙන් දෙකට Intew කරනව කියල ආරංචි වුනා. ඒත් ඒක ගැනත් හරියටම දන්නේ නෑ මචන්ලා.
