මචංලා මේක තමයි මගේ අලුත්ම ව්‍යාපාරය. වෙබ් ඩිසයින් :P ඉතින්
මම දැනට පැකේජස් 4ක් ඔෆර් කරනව. :D
මම හිතුව මම කරන පලවෙනි ප්‍රොජේක්ට් 20 ගොඩක් අඩුවට කරන්න. :D:yes:
අවම පැකේජ් එක පටන්ගන්නේ 24000 වලින් නමුත් මුල් 20ට මම ඒක ඩොමේන් එක නැතිව 13000ට කරනව. ඩොමේන් එකත් එක්ක 15000යි.
ඕත් ඔයා එළකිරි මෙම්බර්...