new web design startup

Apr 24, 2015
70
7
0
Ceylon
websolutionist_logo.png


මචංලා මේක තමයි මගේ අලුත්ම ව්‍යාපාරය. වෙබ් ඩිසයින් :P ඉතින්
මම දැනට පැකේජස් 4ක් ඔෆර් කරනව. :D

මම හිතුව මම කරන පලවෙනි ප්‍රොජේක්ට් 20 ගොඩක් අඩුවට කරන්න. :D:yes:
අවම පැකේජ් එක පටන්ගන්නේ 24000 වලින් නමුත් මුල් 20ට මම ඒක ඩොමේන් එක නැතිව 13000ට කරනව. ඩොමේන් එකත් එක්ක 15000යි.

ඕත් ඔයා එළකිරි මෙම්බර් කෙනෙක් නම් ඩොමේන් එක නැතිව 11000ටත් ‍ඩොමේන් එකත් සමග 13000ටත් කරනව. :D:yes:

ඒ වගේ ම තමයි 24000 පැකේජ් එකට දෙන්නේ එක අවුරුද්දක සපෝට් එකක් විතරයි නමුත් මුල් පොජකේට් 20ට මම ලයිෆ්ටයිම් සපෝට් එකක් දෙනව.

මගේ ෆෝන් නම්බර් ඕක්කොම විස්තර සයිට් එකේ තියෙනව. කොල් එකක් දෙන්න. ඕන වෙලාවක මම ආන්සර් කරනව. වැඩේ කරගත්තට පස්සෙ උනත් කිසි ගැටලුවක් නෑ ඕන දේකට මම ඉන්නව. :D:yes::cool:

ඔයාලගෙ සුලු ව්‍යාපාර හෝ තමන් වෛද්‍ය, ඉංජිනේරු, නීතිවේදී ඇතුලු ඕනම ‍රැකියාවක් කරන කෙනෙක්ට තමන්ටම කියල පෞද්ගලික වෙබ් අඩවියක් ඕන නම් කරල දෙන්න පුලුවන්.

විශේෂම දේ අපි මචං පුලුවන් තරම් කොලිටියට සයිට් කරනව. ගොඩක් කැත වදියට 1900 බර ගනන්වල තියෙන ලුක් එකට සයිට් කරන්නෑ. අනිත් එක මේක කොල්ලෙක් කරන දෙයක් ලොකු ලොකු කොම්පැනි එක්ක වගේ නෙමේ. යාලුවෙක් විදියට උනත් සලකල ඕන වෙලාවක කොල් එකක් දීල ඕන දෙයක් කතා කරගන්න පුලුවන්. :P

මේ වෙබ් සියිට් එකට ගිහින් වැඩිදුර විස්තර දැනගන්න පුලුවන්.
http://websolutionist.com/

:D