Which one is the best?

Which one is the best?


  • Total voters
    83
Apr 24, 2015
70
7
0
Ceylon
මචංලා මේ ලෝගෝ දෙක මම ඊයේ රෑ හැදුවේ. මේ දෙකෙන් මොකක්ද ඔයාලට වඩාත්ම ලස්සන?

ඔන්න POLL එකකුත් දැම්ම ඔයාලට වෝට් එකක් දෙන්න පුලුවන්. :P

01.

q5GLCPD.jpg


02.

39FMZta.jpg


:D
 
Last edited:

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    බොස් පලවෙනි එක හොදයි (මගේ අදහස) මොකද වෙබ් කියන එක විසේස වෙලා පේනවා කළු පාටින් දල තියන නිසා ..
     
    Apr 24, 2015
    70
    7
    0
    Ceylon
    විල්සන් මාමා;18255687 said:
    first one


    බොස් පලවෙනි එක හොදයි (මගේ අදහස) මොකද වෙබ් කියන එක විසේස වෙලා පේනවා කළු පාටින් දල තියන නිසා ..



    thanks machnla feedback walata :)