අයථා මුදල් අයකිරීම
යාළුවනේ මේකයි, මට දැනගන්න ඔනේ මොන්ටිසෝරී වලින් අසාධාරණ ලෙස මුදල් අයකිරීම් ගැන පැමිණිලි කරන්න තැනක් ලංකාවේ තියෙනවද එහෙම තියෙනවනම් විස්තර ටිකක් දාන්න
මගේ දුව යන්නේ අපේ ගමේ සාමාන්‍ය පෙර පාසලකට. මේකේ ලමයි 250ක් විතර ඉන්නවා... මේකේ එක එක ඒවා කිය කිය මුදල් එකතු කලා අවුරැද්දේ මුල...