සැවැත්නුවර හා දෙව්රම් වෙහෙර
සැවැත්නුවර හා දෙව්රම් වෙහෙර
සැවැත් නුවර එදා කොසොල් රටේ අග නුවරයි. කොසොල් මහරජතුමා ගෞතම බුදුන්ට සමකාලීන වූ කොසොල් රටේ පාලකයාය. එදා හෙළදිව,ජන්බුද්වීපයේ පිහිටි ශාක්‍ය ජනපද අතුරෙන් විශාලම ජනපදය වූයේත්, ධනවත් ම මිනිසුන් ජීවත් වූයේත්, විශාල ජනගහණයකින් යුතු වූයේත්...