සංසාර ණය ගණුදෙනුව

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සංසාර ණය ගණුදෙනුව

    සංසාර ණය ගණුදෙනුව​


    අපි පැටලිල ඉන්න සංසාර ණය ගණුදෙනුව ගැන ඉතාම සරල ආකාරයට පැහැදිලි කරල දෙන ගිහි මහතෙකු විසින් කරන දේශනාවක් මට අහන්න ලැබුන.ඔයාලත් අහල බලන්න.ඔයාල ගොඩක් දේවල් ගැන දැනට හිතන පතන ආකාරය පවා වෙනස් කරන්න මේ දේශනාව සමත් වෙයි කියල හිතනව.