මහා සතිපට්ඨාන සූත්රය
" ඒකායනෝ අයං, භික්ඛවෙ, මග්ගො සත්තානං විසුද්ධියා " ආදී වශයෙන් නිවන් මගට ඒකායන මාර්ගය ලෙස බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළේ මහා සතිපට්ඨාන සූත්ර දේශනාවයි.නිවන උදෙසා සෘජු මාර්ග ප්රතිපදාවක් ලෙස දේශනා කළ මෙම සූත්රය බුදු දහමේ සියලු දේශනා අතරින් වඩාත් උතුම්ම දේශනාවයි. යම් අයෙක් මෙම සතර සතිපට්ටාන සූත්ර දේශනාව මැනවින් තේරුම් ගෙන එහි පෙන්වා වදාල මාර්ගය නිසිපරිදි අනුගමනය කරන්නේනම් එම පුද්ගලයා වසර හතක කාළයක් ඇතුලත ඒකාන්ත වශයෙන්ම අනාගාමී හෝ අරිහත් ඵලයට පත්වන බව බුදුරජානන් වහන්සේ විසින් සහතික කොට දේශනා කර ඇත.
මෙම උතුම් දේශනාව සිහි නුවණින් යුතුව ශ්රවණය කිරීම තුලින් මෙතෙක් කලක් තිස්සේ වැසී තිබූ ඔබගේ නිවන් මාර්ගයද ඒකාන්ත වශයෙන් විවෘත කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනු නොඅනුමානය.